බංකොලොත්වූ ශ්‍රී ලංකාවේ රැකියා සඳහා විදෙස් ගතවීමේ හැකියාව සහ උපාධි සහතික වල වලංගු බව !

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අස්ථාවර තත්ත්වය සමගම විදෙස් රටවලින් සහ ආයතන වලින් ලබාගත් ණය ගෙවා දැමීමට අපහසු තත්ත්වයක් ඉස්මතුව පවතිනවා. ණය ගෙවීම් සඳහා ශ්‍රී ලංකාව විසින් අදාළ රටවලින් සහ ආයතන වලින් සහන කාලයක් ඉල්ලා ගෙන ණය ගෙවා දැමිය හැකි කාල සීමාව දීර්ඝ කිරීම සඳහා සහන ඉල්ලමින් සිටිනවා. එවන් වාතාවරණයක් තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්ව හමුවේ […]

Continue Reading

2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?

ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමිනුයි ජීවත්වෙන්නේ. එවන් වටපිටාවක් තුල රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද ? කලු සල්ලි හෙවත් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් පුද්ගලයින් ලබාගත් ධනය මහා භාණ්ඩාගාරයට ලබා ගන්නේ කෙසේද ? මේ පිළිබදව වූ කතිකාවන්  නිතර සමාජ මාධ්‍ය  තුළ ගොඩනැගෙනවා . මෑතදී පළවූ සමාජ ජාලා සටහන් පෙළක සදහන් වුනේ 2016 දී ඉන්දියාවේ […]

Continue Reading

ලංකාවේ සංචාරයෙන් පසුව IMF ප්‍රධානියාට සිය තනතුරත්  එපා වුණාද?

මෙරට පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එහි අදියරක් ලෙස Changyong Rhee ,ආසියා පැසිපික් කලාපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක වරයා ඇතුලු දූත පිරිසක් මෑතදී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මුණගැසුණා. එම සිදුවීමෙන් දින කිහිපයකට පෙර මේ වන විට IMF හි අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලා […]

Continue Reading

එදා සහ අද මිල සැසඳීමේ දී ගණිතමය වශයෙන් සිදුවූ වරදක් !

පසුගිය කාලය තුළ ආහාර, ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ඉහල යෑම් හමුවේ සමාජ ජාලා පරිශීලකයින් විසින් දැනට වසර කිහිපයකට පෙර පැවති මිල ගණන් සහ වත්මන් මිල ගණන් සැසදීමට කටයුතු කරනවා.මින් ඇතැම් මිල ගණන් සැසදීම් ගණිතමය වශයෙන් වැරදියි.මේ එවන් වැරදි සහගත ගණනය කිරීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු සොයා බැලීමක්.  සමාජ ජාලා […]

Continue Reading

මහ බැංකුවේ මුදල් අච්චු කිරීම යනු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා කෝටි 2,227 ක මුදල් අච්චු ගහලා යනුවෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතක් බොහෝ පිරිසක් නොමග ගිය අවස්ථාවක් ලෙස මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. සැබවින්ම මුදල් අච්චු ගැසීම යනු කුමක්ද? මේ ඒ පිළිබඳව අප කරන කරුණු පැහැදිලි කිරීමක්. සමාජ මාධ්‍ය සටහන් : ‘ඊයේ […]

Continue Reading

ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලෝකයෙන්ම 12 වන ස්ථානයේද ?

ඉහල යන බඩු මිල , රාජ්‍ය ණය බර, විදෙස් සංචිත හිගය ආදී සාධක නිසා ශ්‍රී ලංකාව මේ වන විට පසු වන්නේ දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ යන්න බොහෝ දෙනා පොදුවේ පිළිගන්නා කාරණයක් .එවන් වටපිටාවක් තුළ මෙම ආර්ථික අර්බුදය,උද්ධමනය ආදී කාරණා පිළිබදව වැරදි තොරතුරුද සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ එවැනි නොමඟ යවන සුළු කරුණු ඇතුළත් සටහනක් පිළිබදව අප […]

Continue Reading

පසුගිය අවුරුදු දෙක තුළ ශ්‍රී ලංකා රජය විදෙස් ණය ලබා ගත්තේ නැත්ද?

දේශපාලන වේදිකාවේදී බොහෝ අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් නොමග යවන සුළුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සෙවීම සඳහා අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ප්‍රර්ථනා කරනවා මීට පස්සේ මේ රට වහන්න අවස්ථාවක් එළඹ නොවේවා!”. විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නෙ නෑ. මම සතයක් වත් […]

Continue Reading

FACT CHECK: Damocles නවතම දත්තවලට අනුව ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කඩා වැටෙන රටවල් අතර පළමු ස්ථානයේද ?

ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ආයතනය පුරෝකථන ඉදිරිපත් කරනවා. “නොමුරා” ආයතනය විසින් ද විවිධ කරුණු ඔස්සේ ලබාගන්නා තොරතුරු සහ අනුමාන මත වාර්තා සපයනු අතර Damocles යනු ඔවුන් විවිධ රටවල්වල ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සපයනු ලබන එක් වාර්තා ප්‍රභේදයකි. එසේ මෑතක දී ඉදිරිපත් කල Damocles වාර්තාවක් ලෙස හුවමාරු වූ සටහන් පෙළකින් දක්වා තිබුනේ ආර්ථිකමය වශයෙන් කඩාවැටෙන රටවල් අතර […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකාව තුළ රුපියල් 2000, 1500, 1000, 500 කාසි සාමාන්‍ය භාවිතයේ පවතිනවාද?

Update (14/03/2023 ) : සාමාන්‍ය මුදල් සංසරණය  සදහා භාවිතා නොකරන , නමුත් 75 වන නිදහස් දිනයට සමගාමිව සමරු මුදලක් ලෙස රුපියල් 1000 කාසියක් පෙබරවාරි මුල් සතියේදී මහ බැංකුව විසින් නිකුත්කළ අතර එය මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් නුවර ජනපති මැදුරේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පිළිගන්වා තිබුණා. මීට කලින්ද මෙවැනි ආකාරයේ වැඩි වටිනාකමකින් යුත් කාසි […]

Continue Reading

FACT CHECK: නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවුවා ද?

රටම වසංගත තත්ත්වයකින් වෙලාගත් මොහොතක, අත්‍යාවශ්‍ය කරුණු හැරුණු කොට මහජනතාව බොහෝ විට නිවෙස් වල හුදකලා වීම කටයුතු කරන බව මේ දිනවල දැක ගන්නට පුළුවන්. මෙසේ ඉතාමත් භයංකර සහ දුෂ්කර කාලයකට මුහුණ පාමින් සිටියදීත් ජනාතාව මත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා නව බදු පනවා තිබු බව දක්වමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ […]

Continue Reading

FACT CHECK : ෆේස්බුක් තුළ හුවමාරු වන පරිදි ඇමරිකානු ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250 සීමාවට ළඟා වුනාද?

පසුගිය කාලය පුරාම ඇමරිකානු ඩොලරයට සාපේක්ශව ශ්‍රී ලංකා රුපියලේ අගය වෙනස් වෙමින් පැවති අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු.200ක් දක්වා ඉහළ යෑම පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබුණා. මේ අතර ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250ක් තරම් ඉහළ අගයකට වැඩි වී ඇති බවට පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්:  පුණු තුෂාර නම් […]

Continue Reading

Fact Check : මෙරට නිපදවූ විශාලම නෞකාව පසුගියදා ජපානයට පිරිනැමූවා ද ?

කොවිඩ් රෝග ව්‍යාප්තිය හේතුවෙන් පෙර පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීම අපහසු වී ඇති අවධියක වුවුද සිදුවන නිර්මාණ පිලිබඳ අසන්නට ලැබෙනවා. මේ අතර ව්‍යාජ සටහන් ද දැකගන්නට ලැබෙනවා. නාවික කටයුතු සඳහා නැව් නිපදවීමද ඇතැම් පුද්ගලික සමාගම් මෙන්ම නාවික හමුදාවේ ඉංජිනේරු බලකාය වැනි ආයතන විසින් ද සිදු කරන බවට වාර්තා වෙනවා. 2020 වසරේ හුවමරු වූ ලංකාවේ විශාලතම නැවක් […]

Continue Reading

FACT CHECK: රුපියල අවප්‍රමාණය ගැන රජය පැවසු බවට හුවමාරු වූ උපහාසාත්මක සටහනක්!

පසුගිය දින කිහිපය තුළ දී අමෙරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වන තත්ත්වයක් නිරීක්ෂණය වුණා.  මේ සම්බන්ධයෙන් නොයෙකුත් උපහසාත්මක සටහන් සමාජ මාධ්‍ය  ඔස්සේ හුවමාරු වුන අතර ඇතැම් සටහන් නිසා ජනතාව නොමග ගිය අයුරු ද අපට දැකගන්නට ලැබුණා. මේ එවන් සටහනක් ගැන අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන්: නිව්ස් කරි නම් ෆේස්බුක් පිටුවක පළ […]

Continue Reading

ඇගළුම් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් මුලින්ම නිකුත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය

දේශීය කර්මාන්ත නගා සිටුවමට නව රජය විසින් වැඩපිළිවෙලවල් රැසක් යෝජිත බව පසුගිය දින කිහිපයක පුරාම වාර්තා වී තිබුණි. සමාජ මාධ්‍ය ජාලය තුළ ද මෙම දේශීය කර්මාන්ත පුණර්ජීවනය පිළිබඳව සටහන් ඉදිරිපත් ව තිබෙනු නිරීක්ෂණය විය.  “ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි” තේමාවෙන් Mahindawadiya/මහින්දවාදියා ෆේස්බුක් පිටුව විසින් මීට දින කිහිපයකට පෙර ඉදිරිපත් […]

Continue Reading

එළවළු සහ පළතුරු නිෂ්පාදන තොගය මත්තලින් අපනයන කලේ ඇමරිකාවට නොවේ ඕමානයටයි!

ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වනුයේ මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. විවිධ හේතුන් මත අකර්මණ්‍යව තිබූ මෙම ගුවන්තොටුපළ නව රජය බලයට පත්වීමත් සමගම යළිත් ගුවන් ගමන් සහ සේවා සඳහා විවෘත විය “ප්‍රථම දේශීය එළවළු සහ පළතුරු නිෂ්පාදන තොගය අද මත්තලින් ඇමරිකාවට. සාර්ථක ඇරඹුමක් ජයවේවා” වදන රෝපනය කර  ජනාධිපතිතුමාගේ  සහ අගමැතිතුමන්ගේ සේයාරූ, ඇසුරූ ගුවන් භාන්ඩ […]

Continue Reading

Fact Check :ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ ණය පොලි අනුපාතයේ මෙතෙක් වෙනසක් සිදුවී නොමැත!

කොරොනා ආසාදනය ව්‍යාප්ත වීම මර්දනය කිරීමට රට මාස තුනකට ආසන්න කාලයක් වසා තැබීම ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළේය. ජනතාවට මෙන්ම ව්‍යවසායකයින්ට ද සහන ලබාදීමට රජය විසින් පියවර ගන්නා ලදී. පසුගිය කාලයේදී ණය වාරික අය කර ගැනීම ඇතුළු කටයුතුවලදී සහන ලබාදෙන මෙන් රජය මුල්‍ය ආයතනයන්ගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් රට විවෘත වීමත් සමඟම එම සහන […]

Continue Reading

ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි යනුවෙන් නොමඟ යවන සුළු පුවතක්!

මැතිවරනයක් ආසන්න වන විට ලංකාවේ ආර්ථික තත්වය ගැන වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙන අතර එය මැතිවරන වේදිකාවේ උනුසුම් මාතෘකාවක් බවට නිරතුරුවම පත්වෙනවා. මෙවන් පසුබිමක “ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි – ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළට..!” යන තේමාව යටතේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. එවන් එක් සටහනක් පහතින්. […]

Continue Reading

අධිවේගී මාර්ගයේ ගාස්තු ඉහළට?

අභිනවයෙන් පත් වූ නව රජයට  මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන, ඔවුන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමය. ලබන වසරේදී ණය වාරික ගෙවීම, රජයේ වියදමට අවශ්‍ය මුදල් සපයා ගැනීම  සහ ජනාධිපතිවරනයේදි පොරොන්දු වූ සහන සැපයීම සඳහා ප්‍රතිපාදන සොයා ගැනීම ක්‍රමානුකුලව සැලසුම් කල යුතු භාරදූර කාර්යකි. එබැවින් රජය […]

Continue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව සමාජ මාධ්‍ය තුල හුවමාරුවන පුවත් සහ සටහන් නිවැරදි ද ?

ආර්ථික වර්ධන වේගය යනු කිසියම් වර්ෂයක රටක නිෂ්පාදිතය, ඊට පෙර වර්ෂයේ නිෂ්පාදිතයට සාපේක්‍ෂව කෙතරම් ප්‍රතිශතයකින් වර්ධනයවී තිබෙන්නේද යන්නයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් සමගම ආර්ථික වර්ධන වේගය පිලිබඳ පුවත් සහ සටහන් (posts) විශාල ලෙස සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ. එවැනි සමාජ මාධ්‍ය හරහා පලවන සටහනහි දක්නට ලැබුනේ ” 2019 වසරේ ආර්ථික වර්ධන වේගය 1.6 ක් බවත්, […]

Continue Reading