FACT CHECK: Damocles නවතම දත්තවලට අනුව ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කඩා වැටෙන රටවල් අතර පළමු ස්ථානයේද ?
ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ආයතනය පුරෝකථන ඉදිරිපත් කරනවා. “නොමුරා” ආයතනය විසින් ද විවිධ කරුණු ඔස්සේ ලබාගන්නා තොරතුරු සහ අනුමාන මත වාර්තා සපයනු අතර Damocles යනු ඔවුන් විවිධ රටවල්වල ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සපයනු ලබන එක් වාර්තා ප්‍රභේදයකි. එසේ මෑතක දී ඉදිරිපත් කල Damocles වාර්තාවක් ලෙස හුවමාරු වූ සටහන් පෙළකින් දක්වා තිබුනේ ආර්ථිකමය වශයෙන් කඩාවැටෙන රටවල් අතර […]
Continue Reading
