නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස නියම කරන ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් තේරීම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා පත්‍ර භාරගනු ලබන කාල සීමාව සඳහන් කරනු ලබයි. නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව එකී ප්‍රකාශනය හෝ නියමය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබූ දිනයෙන් දින 10 කට පසු එළඹෙන දිනයේ සිට දින […]

Continue Reading

මහ මැතිවරණයට නාම යෝජනා කළ යුතු අපේක්ෂකයන් සහ ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 1981 අංක 1 දරන පාර් ලිමේන්තු මැතිවරණ පනතේ 16 වන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂම් සභාව මඟින් නිවේදනයක් (PE/2024/01) නිකුත් කරමින් සඳහන් […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් වීමේ ක්‍රමවේදය

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 1978 ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය හා මැතිවරණ දිස්ත්‍රික්කයන් පූර්ණ වෙනසකට ලක් විය. ඊට පෙර ක්‍රියාත්මක ‌වූ, කේවල ආසන ක්‍රමයේදී, ඡන්ද ‌කොට්ඨාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අ‌පේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් වේ. කේවල ආසන ක්‍රමය පසුව සමානුපාතික නි‌යෝජන ක්‍රමයක් බවට ‌පරිවර්තනයට ලක් විය. එක් එක් […]

Continue Reading

ජාතික ලැයිස්තු ක්‍රමයේ අරමුණ හා වැදගත්කම

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් මෙරටට හඳුන්වා දෙන ලද සමානුපාතික නියෝජන ක්‍රමයේ ප්‍රධාන අංගයක් ලෙස ජාතික ලැයිස්තු ක්‍රමය 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1988 මැයි 24 හඳුන්වා දෙන ලදි. මෙහිදී පාර්ලිමේන්තුවට වරම් ලබන සාමාජිකයන් 225 දෙනාගෙන් 196 මහජන නියෝජනය යටතේ ද ඉතිරි 29 දෙනා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් වේ. මෙම ක්‍රමය ප්‍රථම වරට 1989 […]

Continue Reading

මහ මැතිවරණයේ ආරම්භය සහ විකාශනය

ශ්‍රී ලංකාවේ 16වන පාර්ලිමේන්තුව මේ වන විට විසුරුවා අවසන් ය. 17 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹෙන නොවැම්බර් මසයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ලංකාව, බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් ම නිදහස නොලැබූ යුගයක මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වා ඇත්තේ 1947 අ‍ගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දක්වා […]

Continue Reading

මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අයදුම්පත් යොමු කරන ආකාරය!

තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත ඡන්දහිමියන් වෙත මැතිවරණ කොමිෂම් සභාව විසින් විශේෂ දැනුම් දීමක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. එළඹෙන නොවැම්බර් 14 දිනටපැවැත්වීමට නියමිත් පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ඡන්ද විමසීමේ තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත සියලුම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 2024.10.01 දින ආරම්භ වී 2024.10.08 දින අවසන් වේ. මේ සඳහා වලංගු ඡන්දහිමි […]

Continue Reading

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය : වැදගත් දින වකවානු

පසුගිය 24 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරයේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක […]

Continue Reading

නොමග යන සුළු අන්දමින් පළ වූ තැපැල් ඡන්ද ප්‍රතිඵල

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ප්‍රතිඵල ලැබුණු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන්නේ, තෙවන ස්ථානය […]

Continue Reading

මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරණය අතරතුර තිබූ ගිනි තැබීමක් ලෙසට වාර්තා වෙන්නේ පැරණි වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරන අතරතුර, රටේ ඇඳිරිනීතිය ද බලපවත්වෙද්දී ත් ගිනි තැබීමක් වාර්තා වන බවත්, එම අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක සත්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ප්‍රතිඵල නිකුත්වෙමින් තිබෙන පසුබිමේ දැනටමත්රටේ භීෂණය පටන් අරගෙන […]

Continue Reading

ජනාධිපතිවරණයෙන් 50.30% ක ප්‍රතිශතයක් ලබමින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ පළුම වටයෙන් 50.30% ලබා ගනිමින් ජාති ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් වල සත්‍ය තොරතුරු සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපතිවරණයෙන් 50.30% ක ප්‍රතිශතයක් ලඅනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ […]

Continue Reading

ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදු වුවහොත් අවසන් ප්‍රථිපලය ප්‍රමාද විය හැකියි.

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කරා. එම ශූන්‍ය කිරීම නිසා සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බවද ඔහු පෙන්වා දුන්හ. එසේ වුවහොත් ඒ වනතෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව වැඩිදුරටත් […]

Continue Reading

ජනාධිපතිවරණයේ අවසන් ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම සිදු වන්නේ මෙහෙමයි

මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කර සිටියේ, නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බවයි. මේ අතර තැපැල් ඡන්ද ගණන්කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්. ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු යොදා ඇති බවත් […]

Continue Reading

රවී කරුණානායක සහ ලක්ෂ්මන් කිරිඇල්ල ශ්‍රී ලංකාව හැර ගිය බවට අසත්‍ය සමාජ ජාලා සටහන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අද මැතිවරණ දිනය වන අතර සමාජ මාධ්‍ය නොමග යවන පෝස්ට් වලින් පිරී තිබේ. ඇතැම් දේශපාලනඥයන් රට හැර ගොස් ඇති බවට මෙම ඇතැම් පෝස්ට් බොරු ප්‍රකාශ කරමින් ඡන්දදායකයින් අතර ව්‍යාකූලත්වයක් ඇති කරයි. මෙම ප්‍රකාශයන් බොහොමයක් සත්‍යාපනය කර නොමැති අතර මැතිවරණය අතරතුර මහජන මතයට බලපෑම් කිරීම […]

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ සංස්කරණය කරන ලද ඡන්ද පත්‍රිකාවක ඡායාරූප වේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම, ඡායාරූප ගත කිරීම, සමාජ මාධ්‍යවල පළ කිරීම මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබන ක්‍රියාක් වනවා. එසේ තිබියදී නොයෙකුත් පක්ෂ වලට ජනාධිපතිවරණය පැවැත් වූ අද දිනයේ (21) ලබා ගත් ඡායාරූප බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ […]

Continue Reading

මැතිවරණ දිනයේ දි ඔබ විසින් නොකළ යුතු දේවල් මොනවාද?

ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීම පවත්වන දින (21) ඒ ඒ ඡන්ද පොළ සීමාව ඇතුළත දී හෝ ඒ ඡන්ද පොළට ඇතුළුවන දොරටුවේ සිට කිලෝ මීටර භාගයක දුර ප්‍රමාණයක් ඇතුළත දී කිසිම තැනැත්තකු විසින් පහත දැක්වෙන ක්‍රියා අතුරින් කිසිවක් නොකළ යුතු බවත් එම විධි විධාන කඩ කරන සෑම තැනැත්තෙකුටම දඩුවම් පැමිණ විය හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය […]

Continue Reading

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්?

2024 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇත. තවද, 2024.09.18 දින පවත්වනු ලබන මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වල දර්ශන / ඡායාරූප හා විස්තර 2024.09.18 දින රාත්‍රී ප්‍රවෘත්ති හා ඊට පසු දින එනම්, 2024.09.19 […]

Continue Reading

සැප්තැම්බර් 18න් පසු සමාජ මාධ්‍ය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් විශේෂ තීරණයක්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. සැප්තැම්බර්18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලයවේ. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට […]

Continue Reading

හැඳුනුම්පතක් නැති ඔබට ඡන්දේ සලකුණු කිරීමට තාවකාලික හැඳුනුම්පතක්!

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී. අදාල තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව […]

Continue Reading

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දේ සළකුණු කරන්නේ මෙහෙමයි

තැපැල් දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු යුහුසුළුව සිදුකළ අතර සැප්තැම්බර් 14 සෙනසුරාදා වන විට ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නිමකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියා. ලිපිනයේ ඇතිවූ වෙනසක් ඇතුළු විවිධ හේතු මත, සැප්තැම්බර් 14 වන විටත් ඔබට ඡන්ද පත්‍රිකාවක් ලැබී නොතිබෙන්නට […]

Continue Reading

ජනාධිපතිවරණ ජයග්‍රහණයට තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ බලපෑම

තැපැල් ඡන්දයේ ආරම්භය මැතිවරණයක් යනු, පාර්ශව ගණනාවක වෙසෙස් සම්මිශ්‍රණයකින් සමන්විත දැවැන්ත මානව ක්‍රියාකාරකමකි. සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය ආරම්භ වීමට පෙර තැපැල් ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ආරම්භ විය. ඒ අනුව, 1959 අංක 11 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත යටතේ පළමු වරට තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ට හිමි විය. පළමු වරට […]

Continue Reading