සෑම ලිප්ස්ටික් සාම්පලයකම කැඩ්මියම් පිළිකා කාරකය අඩංගු බවට අනාවරණය වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රධාන ගෝලීය වෙළඳ නාමවල සෑම ලිප්ස්ටික් සාම්පලයකම මැනිය හැකි මට්ටම්වල කැඩ්මියම් අඩංගු වන බවට අධ්‍යනයකින් හෙළි වී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සටහන් හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ලිප්ස්ටික්, තොල් […]

Continue Reading

කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිළිකා විනාශ කරන ඖෂධයක් නිෂ්පාදනය කරාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, පිළිකාව ලොව පුරා මාරාන්තික රෝගවලින් එකක් වන අතර, සෑම වසරකම මිලියන 10 කට ආසන්න පිරිසක් ජීවිත අහිමි කරනු ලබනවා. මෙවන් වටපිටාවක “පිළිකා ප්‍රතිකාරයක්” කරා ප්‍රගතියක් ඇති බව පවසන පර්යේෂණ පහසුවෙන් මහජන අවධානයට ලක් වේ. ශ්‍රී ලාංකික මාධ්‍ය ආයතන කිහිපයක් සහ […]

Continue Reading

ගර්භණීත්වය පරීක්ෂා කරන Clearblue පරීක්ෂණ කට්ටලය ඇතුළේ අමුතු පෙත්තක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගර්භණීත්වය පරීක්ෂා කරනු ලබන Clearblue වෙළඳ නාමය යටතේ ඇති පරීක්ෂණ කට්ටලවල කිසියම් පෙත්තක් සඟවා ඇති බව පෙන්වන වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මීට පෙත්ත යන වචනය භාවිත කිරීම නිසා බොහෝ පරිශීලකයින් එය ඖෂධයක් හෝ උපත් පාලන ක්‍රමයක් බවට උපකල්පනය කර […]

Continue Reading

ළූණු කෑවොත් දියවැඩියාව සම්පූර්ණයෙන් සුව වෙනවා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දියවැඩියාව යනු මේ වනවිට මෙරටින් වාර්තාවන ප්‍රධානතම බෝ නොවන රෝගී තත්ත්වයකි. මේ වනවිටත් අතිවිශාල දියවැඩියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අලුතින් රෝගීන් හඳුනා ගැනීම ද විශේෂයෙන් ම දැකගත හැකියි.  දියවැඩියා රෝගී තත්වයන් සම්පූර්ණයෙන් සුව කළ හැකි බවට වෛද්‍ය විද්‍යාත්මක හෝ පර්යේෂණ මගින් නිසි ලෙස තහවුරු […]

Continue Reading

රුසියාව නිපදවූ පිළිකා එන්නත ලෝකයටම නොමිලේ දෙන බවට පුටින් ප්‍රකාශ කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමස්ත ලෝකයේම ජීවිත අස්වසාලිය හැකි පුවතක් පසුගිය දිනක රුසියාවෙන් අසන්නට ලැබුණා. එනම් එරට විද්‍යාඥයින් පිරිසක් පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක වී ඇති බව සහ එය භාවිතයට සූදානම් වන බවට වන නිවේදනය රුසියාව විසින් සිදුකරනු ලැබීමයි.  ඉතා සුළු වේලාවක තුළ මුළු ලෝකය පුරා පැතිර […]

Continue Reading

මඤ්ඤොක්කා,මුරුංගා, රතුහාල් වැනි ආහාර පිළිකාවට පිළියම් ආහාරද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉතා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් වෙමින් පවතින පිළිකා රෝගය නිසා ජීවිත අහිමිවන  පිරිස අතිවිශාලයි. තම සමීපතමයෙකුට හෝ දන්නා කියන කෙනෙකුට පිළිකාවක් වැළඳී ඇත්නම් රෝගියා වටා සිටින සියලුදෙනාගේම අපේක්ෂාව කුමන හෝ ප්‍රතිකාර ක්‍රමයකින් රෝගියා සුව කර ගැනීමයි. සමාජ මාධ්‍ය වේදිකාවල ද පිළිකා සඳහා ගුණදායක බව කියමින් බොහෝ ආහාර පාන […]

Continue Reading

අධි අවදානම් covid-19 තත්වයක්, මේ දිනවල ලංකාවේ පැතිරෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව FDA පිළිගත්තාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) පිළිගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූ අතර මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ එන්නත්වල ඇති DNA දූෂක යැයි කියනු ලබන සංඝටක හේතුවෙන් වන අතර එය පිළිකා අවදානම වැඩි කරන බව […]

Continue Reading

ඩිටර්ජන්ට් සබන් වලින් කෑමට පෙර දෑත් සේදීම විශේෂඥයින් අනුමත කරන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

සුදු ළුණු වල ගුණ පිළිබද කරුණු පැහැදිලි කිරීමක් 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුදු ළුණු අප බොහෝ දෙනෙක් පරිශීලනය කරන ආහාර වර්ගයක්. එහි ගුණ අගුණ සම්බන්ධයෙන් බොහෝ දෙනා දක්වන්නේ ඉමහත් උනන්දුවක්.ඒ සම්බන්ධයෙන් පලවූ සමාජ ජාලා සටහන් පෙළක්  පිලිබදව සිදු කරන කරුණු විමසා බැලීමකි මේ . සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ රොස්ට් කරන ලද සුදුළුනු වල බොහෝ ගුණ […]

Continue Reading

Peanut Butter Fruit ශාඛය සම්බන්ධයෙන් පැතිරෙන  සමාජ ජාලා සටහන් 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසුන් පලතුරු වර්ග ,බෙහෙත් ශාඛ ආදිය සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි උනන්දුවක්.අදාල ශාකය කිසියම් ඖෂධයක් හෝ පළතුරක් නම් ඒ උනන්දුව තවත් වැඩියි.සමාජ ජාලා වලද නිතර මේ සම්බන්ධයෙන් කතාබහට ලක්වෙනවා.කතාබහට ලක්වන තොරතුරු සමහරක් සත්‍ය වුවත් තවත් සමහර තොරතුරු නොමගයවන සුලුයි.මේ ,ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ […]

Continue Reading

රු.76,000 පිළිකා එන්නත රු. 370 දක්වා පහත දැමීමේ කතාවේ ඇත්ත !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රු.76,000ක් වැනි විශාල මුදලකට පිළිකා රෝගීන්ට ලබාදුන් එන්නතක් මිල රු 370කට ලබාදෙන බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් පළකර තිබුණා. ඒ අනුව සමාජ මාධ්‍ය කලඹමින් හුවමාරුවන මෙම පුවතේ ඇත්ත සොයා අපි කරුණු විමර්ශණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : රු.70,000 ක මිලකට ලබාදුන් පිළිකා එන්නතක් […]

Continue Reading

චීනයේ පැතිර යන වෛරසයේ ඇත්ත තත්වය !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් මේ දිනවල ලෝක පුරා සෑම රටකම වාගේ අවධානය යොමුව තිබෙන්නේ, මීට වසර 5කට පමණ පෙර ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයට සමානත්වයක් දක්වන බවට මේ සම්බන්ධයෙන් පළවූ ඇතැම් සටහන්වල දක්වා තිබීමත් සමඟයි. ලංකාව තුළ ද එය ප්‍රධාන පුවතක් […]

Continue Reading

PP5 සහ ආහාර සුරක්ෂිතතාව නිරුපණය කෙරෙන  සංකේත සහිත බෝතල්  පමණක් පාසල් දරුවන්ට ආරක්ෂිත ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආහාර ,බිම වර්ග පිලිබදව මෙන්ම ඒවා අසුරන දේ සම්බන්ධයෙන්ද සමාජ ජාලා වල විවිධ ප්‍රචාර පැතිරෙනවා .ඉන් සමහරක් නොමගයන සුලුයි.මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :  “PP5” ප්‍රතිචක්‍රීකරණ සංකේතය සහ වීදුරු සහ ගෑරුප්පු සංකේතය සහිත බෝතල් පමණක් […]

Continue Reading

රුධිර පාරවිලයනය සහ ඒඩ්ස්  රෝගයට නිරාවරණය වීම 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රුධිර පාරවිලයනය යනු ලංකාව තුල නිතර සිදුවන ක්‍රියාවලියක්.මෙහිදී සිදුවන්නේ රුධිරය පරිත්‍යාග කිරීමට කැමති රුධිර පරිත්‍යාගශීලින් විසින් පරිත්‍යාග කරන රුධිරය, සිරුරට රුධිරය අවැසි ගිලන් පුද්ගලයන්ට ලබාදීමයි.රුධිරය පරිත්‍යාග කරන වැඩසටහන් ආදිය සදහා සමාජ ජාලා මගින් ඉමහත් ප්‍රචාරයක් ලබාගන්නා ආකාරය දැකගත හැකියි.කෙසේ වෙතත් සමාජ ජාලාවල වල පැතිරෙන ඇතැම් ප්‍රචාර […]

Continue Reading

ඉතා අඩු මිලකට, සැත්කමකින් තොරව රුධිර කැටි දියකර දැමිය හැකි ඉන්දියාවේ නව නිපැයුමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම නවීන වෛද්‍ය උපකරණ සහ මෙවලම් බිහිවී තිබෙනවා.සමාජ ජාලා පරිශීලකයන් මේ පිලිබදව නිතර අවධානය යොමු කරන අතර ඇතැම් අවස්ථාවලදී නොමගයන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් වීඩියෝවක් මූලික කරගනිමින් සමාජ ජාලාවල පැතිරෙන […]

Continue Reading

WHO විසින් Mpox සඳහා “Mega Lockdowns” නිර්දේශ කර නැත

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අගෝස්තු 20 වන දින, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් Mpox වෛරසය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශය මගින් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දැනුවත් කිරීම සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම අරමුණු කරයි (මූලාශ්රය) මේ අතර, mpox (කලින් වඳුරු උණ ලෙස […]

Continue Reading

විටමින් B17 (Amygdalin) පිළිකා සෛල විනාශ කරයිද?

අපගේ WhatsApp නාලිකාවට දායක වන්න සමාජ මාධ්‍ය බොහෝ විට පිළිකා වැනි තත්වයන් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීමට විවිධ පාර්ශ්වයන් විසින් යොදාගනී . කෙසේ වෙතත්, මේවායින් බොහොමයක් නොමඟ යවන  සුළු අතර අතර කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොමැතිව සමාජ ජාලාවල සංසරණය වේ . එහෙත්, බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් එවැනි සත්‍යාපනය නොකළ අන්තර්ගතයන් විශ්වාස කරයි . […]

Continue Reading

Swine Flu වැළඳුණු මාලදිවයින ජාතිකයින් රැසක් Lanka Hospital හි ප්‍රතිකාර ගන්නා බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලදිවයිනේ සිටින රෝගීන් ලංකාවට පැමිණේ. මෙවන් පසුබිමක,  බොහෝ දෙනෙක් අතර WhatsApp ඔස්සේ හුවමාරු වන පනිවුඩයක දක්වා තිබුනේ, සුකර උණ (Swine Flu) රෝගයෙන් පෙළෙන විශාල මාලදිවයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම අනාවරණය […]

Continue Reading

Astra Zeneca කොවිඩ් එන්නත ලබා ගත් සියල්ලට ම රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීමේ අවදානමක් තියෙනවද? ඇත්ත දැන ගන්න කියවන්න

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන Astra Zeneca ඔවුන්ගේ Covid එන්නත රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීමට හේතු විය හැකි තත්වයක් ඇති කළ හැකි බවට නීතිමය ඉදිරිපත් කිරීමකින් පිළිගෙන තිබේ. මෙම පුවතත් සමඟ බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉන්දීය රජයට, මෙරටට ගෙන්වූ රජයට දොස් පවරමින් සඳහන් කර […]

Continue Reading