සුදු ළුණු වල ගුණ පිළිබද කරුණු පැහැදිලි කිරීමක් 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුදු ළුණු අප බොහෝ දෙනෙක් පරිශීලනය කරන ආහාර වර්ගයක්. එහි ගුණ අගුණ සම්බන්ධයෙන් බොහෝ දෙනා දක්වන්නේ ඉමහත් උනන්දුවක්.ඒ සම්බන්ධයෙන් පලවූ සමාජ ජාලා සටහන් පෙළක්  පිලිබදව සිදු කරන කරුණු විමසා බැලීමකි මේ . සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ රොස්ට් කරන ලද සුදුළුනු වල බොහෝ ගුණ […]

Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රථම HMPV වැළඳුණු රෝගින් හමුවෙයි ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීනයේ මේ වන විට පැතිර පවතින HMPV වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් පළ වන බැවින් බොහෝ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගෙන තිබුණා. මේ අතර මෙරටින් පළමු HMPV ආසාදිතයා හමුවූ බවට පළ වූ සටහනක නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

අඹ ආහාරයට ගත් පසු සීතල පානවර්ග පානය, මිනිසුන්ට මාරාන්තික විෂක් නිපදවන බවට දැක්වෙන නොමඟ යවන සුළු සටහන්වල ඇත්ත නැත්ත

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ ආහාරවර්ගවල ඇති ආසාත්මිකතා ඇතිකිරීමේ හැකියාව සහ අහිතකර බලපෑම් පිළිබඳව සැලකිලිමත් වීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමේදී වැදගත් වෙනවා. කෙසේනමුත්, අන්තර්ජාලයේ ඇති ආහාර ආසාත්මිකතා සහ අනතුරුදායක තත්ත්ව ඇතිකළ හැකි ආහාරවර්ග පිළිබඳව තොරතුරු, ඇතැම් අවස්ථාවලදී නොමඟ යවනසුළු කරුණු වීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා මෙවැනි ආකර්ෂණීය, සංවේදී ප්‍රකාශවලට […]

Continue Reading

උතුරු ඇමෙරිකාවේ මුවන් අතර පැතිරී යන සොම්බී ආසාදනය මිනිසුන් අතරත් පැතිරීමට ඉඩ තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ඇමෙරිකාව තුළ මුවන් අතර සොම්බී රෝගයක් පැතිරී යමින් තිබෙනවා. මෙම රෝගය Chronic Wasting Disease (CWD) නමින් හැඳින්වෙනවා. මෙම රෝගය පිළිබඳව නවතම ප්‍රචාරය  වන්නේ මෙය මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාවක්ද පවතින බවයි.  සමාජ මාධ්‍ය පලකිරීම් මේ වන විට දෙස් විදෙස් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ නව කොවිඩ් ප්‍රභේදය පැතිර යනවාද? කොවිඩ් අවදානම නැවත රට තුළ වර්ධනය වනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාව තුළ පළමු වරට වාර්තා වූ කොවිඩ්-19 රෝගියාගෙන් අනතුරුව දිගින් දිගටම අඛන්ඩව රට පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය මේ වසර ගණනාව පුරා රට තුළ පවතිනවා. අදාල එන්නත්කරණය ඔස්සේ ගොඩනැගුණු ප්‍රතිශක්තිය සහ වෙනත් සාධක  නිසා කොවිඩ් ආශ්‍රිත මරණ සිදුවීමේ අවමභාවය මුල් කරගෙන […]

Continue Reading

ලෝක ජනගහනයෙන් 50% අඩු කිරීම සිය අපේක්ෂාව බව, Pfizer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නැවත නැවතත් විවිධාකාරයේ නව ප්‍රභේද ඔස්සේ හිස ඔසවන Covid-19 ට එරෙහිව සටන් කිරීමට, ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍ර අදටත් මහත් පරිශ්‍රමයක් දරනවා. මෙම වසංගතයට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමින් එය පාලනය කිරීමට එන්නත්කරණය හඳුන්වාදුන් අතර  Pfizer යනු, ලංකාවේ දී ද යොදාගත් එවැනි එක් එන්නත් විශේෂයක්.  Pfizer හි ප්‍රධාන […]

Continue Reading

පීකුදු (සත්ත්ව අක්මා) ආහාරයට ගැනීම සිරුරට විෂ සහිත විය හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිනිසුන් සර්ව භක්ෂක සත්ත්ව විශේෂයක්. කෙසේ නමුත්, ලෝකයේ ඇතැම් මිනිසුන් නිර්මාංශික ආහාර රටාවක් අනුගමනය කරන අතර, ආසන්න වශයෙන් ලෝකයේ ජනගහනයෙන් 70% – 75%ක් අතර ප්‍රතිශතයක් නිර්මාංශික නොවන මිනිසුන් බවට සැලකෙනවා. මේ අතරිනුත් පිරිසක් විවිධ රුචිකත්ව සහ ප්‍රතිපත්ති පවත්වාගෙන යනවා. ඇතැමුන් ඇතැම් මස්වර්ග ආහාරයට ගත්තත් ඇතැම් මස්වර්ග […]

Continue Reading

හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාව මත පමණක් පෙනහළු වල නීරෝගීතාවය පරීක්ෂා කළ නොහැකියි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෛද්‍යක්‍රම, අත්බෙහෙත්, ස්වයං පරීක්ෂණ ක්‍රම ලෙස සඳහන් වන බොහෝ දෑ අනුගමනය කිරීමට සමාජ මාධ්‍ය පරිශීලකයින් යොමු වී තිබෙනවා. මෙහි ඇති භයානක පැතිකඩ වන්නේ මෙවැනි සටහන්හි සඳහන් දෑ වෛද්‍යවරුන් අනුමත කර ඇති දේවල් ද, නැද්ද යන්න වගද විමසා බැලීමකින් තොරව මෙම සියල්ලම […]

Continue Reading

‘බැලතණ’ නොහොත් තණකොළ ප්‍රධාන ලෙඩ රෝග කිහිපයකට පිළියම් කරනවාද? මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් ලෙඩ රෝග වලට පිළියම් ලෙස සඳහන් කරමින් නැතහොත් ලෙඩ රෝග සුව කරන ශාක බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් සටහන් හුවමාරු වනවා. මේ ඔස්සේ බොහෝ දෙනෙකු නොමග යන අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

නියමිත වේලාවට ජලය පානය කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ පිලිබඳ පළවන නොමගයවන සුලු සමාජ ජාලා සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පිරිසුදු, නැවුම් පානීය ජලය මිනිස් වර්ගයාට මෙන්ම, අනෙකුත් සියලුම ජීවීන්ට අත්‍යවශ්‍ය වන නිසාම, ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනීමට ලොව පුරා බොහෝ මිනිසුන් නිරන්තරයෙන් වෙහෙසෙන බව නොරහසකි. මේ අතර ජලය පානය කිරීමට සුදුසුම කාලයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ […]

Continue Reading

උණු වතුර වීදුරුවකට කරවිල පෙති දමා බීමෙන් පිළිකා සුව වනවාද?

පිළිකා ප්‍රතිකාර බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් අත්බෙහෙත් ක්‍රම අනුගමනය කිරීම ට සුදුසු බව පවසමින් සටහන් සංසරණය වනවා. මෙවැනි මාර්ගොපදේශ අනුගමනය කිරීම ට බොහෝ දෙනෙකු යොමු වන්නේ, එහි නිරවද්‍යතාව පිළිබඳ සැළකිල්ලක් නොදක්වමින්. එවැනි නොමග යවන සුළු මාර්ගෝපදේශ ඇතුළත් සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : කරවිල තුනී […]

Continue Reading

මුහුණු ආවරණ පැළඳීම පිළිකා තත්ත්ව වැනි අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලයක් පැවති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනා මුහුණු ආවරණ පැළදීමට පුරුදු වුණා. වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව ගියත් අදටත් බොහෝ දෙනා මුහුණු ආවරණ භාවිත කරන්නේ එය දුහුවිලි ආදියෙන් මෙන්ම බෝවන උණ රෝග ආදියෙන් ආරක්ෂා වීමට සුදුසු බවට බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන බැවින්. කෙසේ වෙතත් ඇතැම් සමාජ  […]

Continue Reading

COVID-19 එන්නත් කරණය මගින් ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා WHO කටයුතු කරන බවට පළ වූ වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. COVID-19 එන්නත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා එන්නත්කරණය සඳහා කටයුතු කරමින් සිටින බවට, රීමා ලයිබෝ නම් වෛද්‍යවරියක් විසින් සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් රැගත් වීඩියෝවක් WhatsApp ඔස්සේ බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමට Fact Crescendo අප සිදු […]

Continue Reading

පිළිකා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වෛද්‍ය ගුප්තාගේ උපදෙස් බවට හුවමාරු වන පෝස්ටුවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙක් රෝග සඳහා පිළියම් ලෙස නිවසේදීම පහසුවෙන් සකසා ගත හැකි ක්‍රම සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙම ක්‍රමයන්හි සඳහන් කර තිබෙන දේ සිරුරට අහිතකර නොවන බව පවසමින්, වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයක් නොමැතිව, දුටු පමණින් මෙම ක්‍රම අනුගමනය කිරීමට ද, බොහෝ පිරිසක් කටයුතු කරන අයුරු අපට දැකගනන්ට ලැබෙනවා.  […]

Continue Reading

පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ‘අහු’ ශාක නිස්සාර යොදාගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල දේශීය පළතුරු සහ ශාකමය කොටස් යනාදිය සම්බන්ධ කර ගනිමින්, ඒවායෙහි විශේෂිත ගුණ පෙන්වා දෙමින්, බරපතල රෝගීන් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කළ හැකි ක්‍රම ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වනවා. මේ අතර පිළිකා සඳහා ප්‍රතිකර්ම ලෙස අත්බෙහෙත් වර්ග රැසක් […]

Continue Reading

Microsoft සමාගමෙන් ලංකාවට රුපියල් බිලියන 8.5ක අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් සත්‍ය සිදුවීම් වාර්තා කිරීමේ දී ද එක් වචනයක් හෝ වෙනස්වීම හේතුවෙන්  වැරදි අර්ථකතනයක් ලබාදී සමාජය නොමග යන අවස්ථාවන් බහුලය අපට දැක ගන්නට පුළුවන්. එලෙසින් ඇතැම් වචන භාවිතාවේදී සැලකිලිමත් විය යුතු බවට පෙන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සිදු කළ ප්‍රකාශයන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් විවිධ වෛද්‍ය කරුණු ඇතුළත්ව සිදු කළ ප්‍රකාශයන් බවට හඟවමින්,  සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පෙළක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් අසා දැනගන්න… 🔺රතු තරුවේ සමාජ සත්කාරයකි.” යනුවෙන් සඳහන් කරමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් […]

Continue Reading

කුඩා දරුවන්ව ආදරයට ඒ මේ අත සෙමින් සොලවමින් හුරතල් කිරීමෙන් Shaken Baby Syndrome තත්වයට මුහුණ පෑමට සිදුවේ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. කුඩා දරුවන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි සමාජයේ දැඩි අවධානය නිතරම යොමුවෙනවා. කුඩා දරුවන්ව ආරක්ෂා කරගන්නේ කෙසේද ? ඔවුන්ගේ යහපැවැත්මට ඇති තර්ජන මොනවාද යන්න සම්බන්ධයෙන් නිතර නිතර කතාබහක් ඇතිවෙනවා. කුඩා බිළින්දන් සොලවමින් හුරතල් කිරීමේදී Shaken Baby Sydrome නම් රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බවත් ඒ […]

Continue Reading

පාස්ලි කොළ භාවිත කරමින් වකුගඩු වල ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ පානයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෙඩ රෝග සඳහා අත්බෙහෙත්, ප්‍රතිකාර ක්‍රම සඳහා නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන අතර, මෙවැනි ප්‍රතිකාර වලට බොහෝ දෙනා යොමු වීම බහුලව දක්නට ලැබෙනවා. වකුගඩු වල තැන්පත් වී ඇති විෂ සහ ලවණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල […]

Continue Reading

ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳවූ ළමා සිරප් ලංකාවට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගැම්බියාවේ කුඩා දරුවන්ට ‘කැස්ස’ සඳහා ලබා දෙන සිරප් වර්ග 4ක් හේතුවෙන් මේ වන විට ළමුන් 70කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම සිරප් වර්ග ලංකාවට ආනයනය කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මුල් කරගෙන මේ පිළිබඳව Fact Crescendo […]

Continue Reading