2025 ජනවාරි මස 1 වන දින සිට වෘත්තීන් 10ක වැටුප් වැඩිවීමක් ?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය සේවක වැටුප් වැඩීවීම සම්බන්ධයෙන් 2024 ජනාධිපතිවරණ සමයේ සිට කතාබහට ලක්වුණු අතර නව වසරකට එළබ ඇති මේ මොහොතේ ද නැවත මෙම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා. එමෙන් ම ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් ද සංසරණයවනය වන බැවින් අප ඒ පිළිබඳව […]

Continue Reading

ජින්ජර් බියර් (EGB) සිදුවීමේ ඇත්ත කතාව !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආහාර සහ බීම වර්ගවල ගුණ-අගුණ මෙන්ම ඒ හා සම්බන්ධ සිදුවීම් පිලිබදව බොහෝ දෙනා දක්වන්නේ දැඩි අවධානයක්. සමාජ ජාලා වල මේ සම්බන්ධයෙන් බොහෝ කතාබහට ලක්වෙනවා. කෙසේ වෙතත් මේ හා සම්බන්ධ සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading

සෞදි ආරක්ෂක අමාත්‍යවරයා චීන තානාපති කාර්යාලයෙන් ගිනි කෙළි පත්තු කිරීමක් නිසා බිය වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෞදි ආරක්ෂක අමාත්‍යවරයා යම් උත්සවයකට සහභාගී වූ අවස්ථාවක ඇති වූ තත්වයක් හේතුවෙන් බියට පත්වී ආරක්ෂාව මැද එම ස්ථානයෙන් පිටව යන බවට සඳහන් කරමින් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන බැවින් අප ඒ පිළිබඳව කරුණු විමර්ශණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): වීඩියෝවක දැක්වෙන්නේ ආරක්ෂකයින් […]

Continue Reading

නොමගයන සුළු ලෙස පැතිරෙන ලංකා ලුණු සංස්ථා හිටපු  සභාපතිවරයාගේ ප්‍රකාශය

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලුණු හිගයක් සහ ලුණු විදෙස් රටවලින් ආනයනය කිරීම සම්බන්ධව සමාජයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා .රජයේ මේ තීරණයක් සමගම බොහෝ නොමගයන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මේ , එවන් සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් Social Media Posts  සමාජ […]

Continue Reading

Clean Sri Lanka වැඩසටහන යටතේ පදික වෙළඳුන් අත්අඩංගුවට ගන්නවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් පසුගිය ජනවාරි 01 වන දා සිට ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව නොයෙකුත් නොමගය යවන සුළු සමාජ මාධ්‍ය සටහන්, ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ වනවා. එලෙසින් පළ වූ පුවත් ලිපියක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Clean Sri […]

Continue Reading

අභ්‍යාස පොත් මිල රු.300ත් –  400ත් දක්වා ඉහළ ගිහින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාසල් උපකරණ මිල සම්බන්ධයෙන් වැඩියෙන් දැනෙන්නේ, පාසල් යන දුවා දරුවන් සිටිනා දෙමව්පියන්ටයි. විශේෂයෙන් අලුත් වසරක නව පාසල් වාරයක් ආරම්භයේදී පාසල් සිසුන් අලුත් පොත් පත් රැගෙන ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට සූදානම්වනවා. ඉතින් මේ එලඹ තිබෙනේ 2025 වසර සඳහා නව පාසල් වාරයක්. මේ දිනවල පොත් මිල බොහෝ ඉහළ ගොස් […]

Continue Reading

ලුණු ආනයනය සම්බන්ධව පැතිර යන නොමගයවන සුළු සමාජ ජාලා සටහන් 

Subscribe to our WhatsApp Channel ලංකාව තුල ඇතිව තිබෙන ලුණු හිගය පිලිබදව මේ වන විට සමාජ ජාලාවල බොහෝ කතාබහ ඇතිව තිබෙනවා.මේ සමහරක් සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.අප මේ අවධානය යොමු කරන්නේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පිලිබදව. සමාජ ජාලා සටහන්   සමාජ ජාලා සටහන්වල “ටාටා” වෙලද ලකුණ  සහිත ලුණු පැකට්ටුවක් සමග දැක්වෙන්නේ එය ශ්‍රී ලංකා […]

Continue Reading

මෑතක සිදුවූ ගුවන් අනතුරුවල දර්ශන ලෙස හුවමාරුවන්නේ වසර ගණනක් පැරණි වීඩියෝ සංස්කරණයක්!

Subscribe to our WhatsApp Channel කසකස්ථානය සහ කොරියාව ආශ්‍රිතව පසුගිය සතිය තුල දරුණු ගුවන් අනතුරු දෙකක් සිදුවී විශාල පිරිසක් මියගියා. එම අනතුරු පිලිබදව සමාජ ජාලාවල සටහන් බොහෝ ප්‍රමාණයක් දැකිය හැකි අතර සමහර සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලුයි. එවැනි සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමකි මේ. සමාජ ජාලා සටහන්  සමාජ […]

Continue Reading

බැංකුවෙන් ලැබෙන සියලු තැන්පතු පොළි සඳහා බදු 10% දක්වා ඉහළ දැම්ම ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බැංකුවෙන් ලැබෙන පොලියට බදු 10% දක්වා ඉහළ දමා ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය සටහන් පළකර ඇති ආකාරය අපට නිරීක්ෂණය වුණා. එබැවින් ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   ‘බැංකුවෙන් ලැබෙන පොලියට බදු 10% දක්වා ඉහළට. පුනරුදයට […]

Continue Reading

ලංකාවේ සංචාරක ආකාර්ශනය දිනාගත් ස්ථානයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ඇති ස්වභාවික පිහිටීමේ ඇති සුන්දරත්වය නිසා බොහෝ ලෙසින් සංචාරක ආකර්ශනය හිමි වී තිබෙනවා. මේ ස්වභාව සෞන්දර්යාත්මක පිහිටීම නිසා මෙරටට හුරු බව ක් ඇති වෙනත් රටවල පිහිටි සංචාරක ස්ථානයන් ද, ශ්‍රී ලංකාව ලෙස නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව සොයා අප […]

Continue Reading

සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉලක්කකරගනිමින්, අසත්‍ය සහ නොමගයවන සුළු සටහන් කලින් කලට සමාජ ජාලා ඔස්සේ පැතිරෙනවා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා සිදුකළ ගුවන් ගමන් සහ ඒ පිළිබඳව වියදම් රජයේ වියදමින් පියවීම ඇතුළු කරුණු ඔස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු […]

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජායිශංකර් හමුවේදී ලංකාවේ ජනාධිපතිවරයාට අගෞරවයක් සිදුවුණාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටිනවා. ඒ පිලිබදව බහුලව සමාජ ජාලා සටහන් හුවමාරු වන අතර මේ අතර හුවමාරු වන සමහර සමාජ ජාලා සටහන් සාවද්‍ය තොරතුරු සහිතයි. මෙවන් සමහර සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් මේ […]

Continue Reading

ආනයනය කළ සහල් සියල්ල පරිභෝජනයට නුසුදුසු ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අභියෝගය සහල් අර්බුධයයි. ඒ අනුව සහල් ආනයනය නොකරන බවට වත්මන් රජය දුන් මැතිවරණ පොරොන්දු උල්ලංගණය කරමින්, සහල් ආනයනය කිරීමට තීරණය කරනු ලැබුවේ ද එම අර්බුධයට එක් විසඳුමක් ලෙසයි. මෙම ආනයනික සහල්වල ගුල්ලන් සිටින බවට පසුගිය දිනෙක පුවතක් […]

Continue Reading

රාජ්‍ය සේවයේ ලක්ෂ 5කට වැඩි සේවක කප්පාදුවකට, ජනාධිපති අනුර උපදෙස් දුන්නා ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටක සංවර්ධනයට පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයද එක සේ වැදගත්ය. නමුත් මෙරට රාජ්‍ය අංශය සම්බන්ධයෙන් පවතින මත විවිධාකාරය. රාජ්‍ය අංශය ඇතැම් විට ප්‍රශංසා ලැබුවද, බොහෝ අවස්ථාවන්හි දී රටට බරක් වී ඇති බවටත්, අකාර්යක්ෂම බවටත් දැක්වෙන කතාබහ අපට නිතර අසන්නට ලැබෙනවා.  කලාපයේ රටවල් සමඟ සසඳද්දී ඉහළ […]

Continue Reading

බිත්තර මිල රු. 22ක් දක්වා අඩු වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බිත්තර මිල, නිතර සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක්. කාලයෙන් කාලයට බිත්තර මිල ඉහළ පහළ යාම ඊට හේතුවයි. කෙසේ වෙතත් මේ දිනවල බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ බවට සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබූ බැවින් අප ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

සුප්‍රකට Lord’s ක්‍රීඩාංගනයේ හිම වැටී ඇති අයුරු බව පෙන්වීමට යොදාගෙන ඇත්තේ පැරණි ඡායාරූප පෙළක්!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ වසරවල දෙසැම්බර් – ජනවාරි මාසවල හිම පතනය සිදුවන එක්සත් රාජධානියේ මෙවර විශාල හිම පතනයක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනය හිමෙන් වැසි ගොස් ඇති වර්තමාන තත්ත්වයක් ලෙසටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. මේ ඒ පිළිබඳ අප සිදු කළ […]

Continue Reading

සෞදි අරාබියේ අල්-ජව්ෆ් (Al-Jawf)  කාන්තාර ප්‍රදේශයට සිදුවූ බව කියූ “හිම පතනය” පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශගුණික විපර්යාස වර්තමාන ලෝකයේ සුලබ දෙයක් බවට පත්වෙමින් තිබෙනවා.මෙවන් පසුබිමක් තුල විවිධ රටවල සිදුවන අසාමාන්‍ය දේශගුණික සිදුවීම් පිලිබද විවිධ පුවත් සමාජ ජාලා තුල පැතිරෙනවා.මින් සමහරක් නිවැරදි තොරතුරු වන අතර තවත් සමහරක් වැරදි සහ නොමගයවන සුළු තොරතුරුයි.අපගේ මේ අවධානය යොමුවන්නේ සවුදි අරාබියේ අල් ජව්ෆ් කාන්තාරය හා සම්බන්ධවෙමින් […]

Continue Reading

අදානි සමාගමේ මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට ජනපතිගේ තීරණයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය රජය විසින් ගිවිසුම්ගත වූ මන්නාරම සුළං බලාගාරය සම්බන්ධයෙන් නව ආණ්ඩුව බලයට පත්වීමට පෙර දැක්වූ විරෝධතා හමුවේ මේ වන විට අදානි සමාගම ඇතුළු ඉන්දීය රජය සමඟ ජනාධිපති අනුර කුමාරගේ ස්ථාවරය පිළිබඳව බොහෝදෙනෙක්ගේ අවධානය යොමුව තිබෙනවා.  එවැනි පසුබිමක අදානි සමාගම සමග පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම […]

Continue Reading

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල පාලමක් ගිලා බැස ඇති බවට පළවන අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   දින කිහිපයක සිට ශ්‍රී ලංකාව දරුණු කාලගුණික තත්ත්වයකට මුහුණ දී තිබෙන අතර මෙම කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජීවිත සහ දේපළ හානි වාර්තා වනවා.එවන් පසුබිමක මෙම කාලගුණික තත්වය හේතුවෙන් සිදුවන ආපදා තත්වයන් පිළිබඳව සමාජය නොමඟ යවන සුළු සටහන් ද ප්‍රචාරය වන ආකාරය අපට නිරීක්ෂණය […]

Continue Reading