කොළඹ නගරාධිපති ධුරය සහ සමගි ජන බලවේගය සම්බන්ධ කර ගනිමින් පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ නගරාධිපති ධූරය සඳහා අද(16) දිනයේ ජාතික ජන බලවේගයේ  ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය තේරීපත් වූ අතර මීට සමගාමීව අසත්‍ය සටහන් කිහිපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූවා. කොළඹ පුරපති තෝරා ගැනීම හා සමගි ජන බලවේගය හා එහි සමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

දිනෙන් දින උග්‍රවන ඉරාන – ඊශ්‍රායල යුද ගැටුමේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වනවිට සමස්ත ලෝකයේම අවධානය යෙමුවී ඇත්තේ, ඉරානය සහ ඊශ්‍රායලය දෙසටයි. එකිනෙකාට දෙවනි නොවන සේ දෙරටම මේ වනවිට තම තමන්ගේ යුද ශක්තිය පෙන්වමින් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටී. ප්‍රහාර හමුවේ ජීවිත මෙන්ම දේපොළ ද අහිමිවෙමින් පවතින වටපිටාවක ඉරාන – ඊශ්‍රායල යුද ගැටුමේ දර්ශන බව කියමින් බොහෝ […]

Continue Reading

‘අමුක ඩුමුක’ රුකාගේ සිරුර මැටි වලකින් හමු වූ බවට ව්‍යාජ පුවතක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘අමුක ඩුමුක’ගීතය හරහා ජනප්‍රියට පත් රුක්ෂාන් සෙනුර කළුතරදී ඝාතනයට ලක් වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර මෙම පුවතේ නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “රුකා මල්ලිගේ සිරුර මැටි වලකින් හම්බෙයි” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් TikTok ඔස්සේ හුවමාරු […]

Continue Reading

චන්ද්‍රිකා කුමාරතුංග කුඩා කාලයේ ඉදිරිපත් කළ නර්තනයක් බව කියන වීඩියෝවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යනු මෙරට දේශපාලනය තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් දේශපාලන ගමන් මගේ හිණිපෙත්තටම පියනැගූ අද්විතීය කාන්තා චරිතයක්. මේ දක්වා ශ්‍රී  ලංකාවේ පළමු සහ එකම කාන්තා විධායක ජනාධිපතිවරිය වන ඇය දැනට සක්‍රීය දේශපාලනය තුළ ක්‍රියාකාරී චරිතයක් නොවුණ ද විටින් විට පුවත් මවන චරිතයක්. ඇය සම්බන්ධයෙන් […]

Continue Reading

කොළඹ නගරාධිපති ධුරයට මාලිමා මන්ත‍්‍රී පිරිසකගේ සහය සජබ අපේක්ෂකයට බව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්?

Update : කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්දයෙන් අද(ජූනි 16) තේරී පත් වී තිබෙනවා. ඒ ඡන්ද 61 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ සභාපති ධුරය සඳහා මොහොමඩ් රීසා සාරුක් ඉදිරිපත් වී තිබූ අතර ඇය ලබා ගෙන තිබුණේ, ඡන්ද 54කි. ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් […]

Continue Reading

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින භූමියේ පාසල් උපකරණ දන්සලක් පැවැත්වෙන බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂයෙන් අනුරාධපුර පුජා නගරය මූලික කර ගනිමින්, පොසොන් පොහොය දිනයට සමගාමිව දන්සැල් රැසක් දැකගන්නට ලැබෙනවා. ඒ අනුව, එළඹෙන පොසොන් පොහෝ දින, ජය ශ්‍රී මහා බෝ මළුවේ පාසල් උපකරණ නොමිලේ බෙදා දෙන දන්සැලක් පැවැත්වෙන බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් සත්‍යතාවයක් පවතින්නේ දැයි යන්න අප විමසා බැලීමක් […]

Continue Reading

චීනයේ BYD වාහන මිල අඩු කිරීම නිසා ලංකාවෙ BYD වාහන මිලත් පහළ යනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව රජය යටතේ නැවතත් වාහන ආනයනය කිරීම ආරම්භ වුව ද වාහන ආනයනයේදී පවතින අධික තීරු බදු හේතුවෙන් මෙරට වාහන මිල වර්තමානයේ ද පවතින්නේ ඉහළ මට්ටමකයි. එබැවින් ඇතමුන්ගේ තමන්ගේම කියා වාහනයක් ලබාගැනීමේ සිහිනය, තවත් සිහිනයක් ම වී තිබෙනවා. මෙවැනි පසුබිමක චීනයේ BYD සමාගම විසින් සිය විදුලි හා […]

Continue Reading

මහින්දානන්ද අලුත්ගමගේට සහ නලීන් ප්‍රනාන්දුට සිර දඞුවම් ලබාදුන් වසර ගණන ගැන නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ නලීන් ප්‍රනාන්දු මහතාට අද(29) දිනයේ බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වූ අතර මෙලෙසින් සිර දඬුවම් නියමූ වූ වසර ගණන පිළිබඳ නොමග යන සුළු සටහන් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබූ බැවින් මෙහි සත්‍ය […]

Continue Reading

දෙහිඕවිට ළමුන් පැහැර ගැනීමේ සිදුවීමක් වාර්තා වුණාද? අවයව ජාවාරම් කරුවන් බවට සැකයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර ළමුන් පැහැර ගැනීම් සිදු වීම් වන බවට තොරතුරු වාර්තා වනවා. නමුත් බොහෝ අවස්ථාවල මෙම තොරතුරු අසත්‍ය වන අතර සමාජයේ අනවශ්‍ය බියක් ඇති කිරීම මෙමගින් සිදු වනවා. එලෙසින් පළ වූ හඬ පටයක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

මාලනී ෆොන්සේකාගේ අමංගල්‍ය උත්සවයෙන් පසු කලාකරුවන් සාදයක් පැවැත්වුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය දා අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් කටයුතු පසුගිය 26 වන දින නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙනු ලැබුණා. එතුමියගේ අවමංගල්‍ය අවස්ථාවේ ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ඇතැම් කලාකරුවන්ගේ හැසිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට බඳුන් වන අවස්ථා ද […]

Continue Reading

ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් පසු එම ස්ථානයේ ඉදිකළ ආරක්ෂිත වැට ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය මැයි 11 වන දින පුද්ගයින් 22 කට මරු කැඳවමින් නුවරඑළිය – මහනුවර ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, රම්බොඩ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමේ ඛේදවාචකයක පුවතක් වාර්තා විය. එම පුවතෙන් අනතුරුව එම අනතුර සිදු වූ ස්ථානයේ ආරක්ෂාව සඳහා ඉදිකළ තාවකාලික වැටක් බවට දක්වමින්, එය විවේචනය […]

Continue Reading

පුටුවෙන් වැටී රෝහල්ගත කර සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පුටුවකින් ඇඳවැටී අනතුරකට ලක්වීම හේතුවෙන් පසුගිය 23 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටි බවට පුවත් වාර්තා විය. මෙම පසුබිම තුළ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පුටුවෙන් ඇඳවැටී අනතුරට ලක් වී ඇති අවස්ථාවේ ඡායාරූපයක් ලෙස හඟවමින් ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝදෙනා […]

Continue Reading

ආරුගම්බේ “No Bikini” පෝස්ටරයේ සුළමුළ 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට පවතින හේතු සාධක අතර මෙරට සුන්දර වෙරළ තීරයත් මුලිකම සාධකයක්. පාසිකුඩා, උණවටුන, මාබල් බීච්, ආරුගම්බෙ  ඇතුළු වෙරළ තීරයන් වටා, ජල ක්‍රීඩා ආදියේ ද නිරත වෙමින් කල් ගතකරන විදේශිකයින්, එම ප්‍රදේශවලට සුලභ දසුනක්.  මේ අතර ආරුගම්බෙ (Arugam Bay) අවට […]

Continue Reading

ජාතික රූපවාහිනී සේවකයින් එහි සභාපතිවරයාව ‘හූ’ කියා පන්නා දැමුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් පිරිසක් විසින් ‘හූ’ කියමින් විරෝධතාවයක නියැලෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ(21) දින සිට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. මෙම විරෝධතාව දැක්වෙන්නේ කාටද , යන්න පිළිබඳ බොහෝ දෙනා විමසිලිවත් ව තිබූ අතර මෙම වීඩියෝව පිළිබඳ නොමග යන සුළු සටහන් ද, සංසරණය වූ […]

Continue Reading

පාදෙණිය විහාරයේ විහාරාධිපතිගේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටන බවට පළ වූ ලිපිය ව්‍යාජ ලිපියක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාදෙණිය විහාර භූමියේ පසුගිය මැයි 17 වන දා පවත්වනු ලැබූ චාල්ස් පියතුමන්ගේ ‘සිහිනය’ නමැති සංගීතමය වැඩසටහන පැවැත්වීම නිසා එම විහාරයේ විහාරාධිපතිගේ පදවියක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ලිපයක් හුවමාරු වී තිබුණා.  මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලෙස මෙම ලිපිය ව්‍යාජ ද, යන්න පිළිබඳව අප කරුණු […]

Continue Reading

අමාත්‍ය සාවිත්‍රි පෝල්‍ රාජ් සිදුකළ ප්‍රකාශයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අපයෝජනයකට ලක්වීමෙන් පසු ඇතිවූ තවත් බලපෑම් සහ හිත්රිදවීම් නිසා සියදිවි නසාගත්තේයැයි කියන දැරියගේ සිද්ධිය මේ වන විට බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්‍ රජ් විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් මේ වනවිට සමාජයේ […]

Continue Reading

වෙසක් සමයේ නොමිලේ ආහාර පාන ලබා දෙන එකම රට ශ්‍රී ලංකාව පමණයි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බුදු තෙමඟුල සිහි කරමින් ශ්‍රී ලංකා වාසින් විසින් වෙසක් කූඩු, පහන්, තොරණ් වලින් සැරසුනු මුළු දිවයිනම මෙම කාලවකවාණුව ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබනවා.  එමෙන් ම මෙම කාලයේදී වඩාත් මුල් තැන ලැබෙන පරිත්‍යාගශීලි මිනිසුන් සංවිධානය වී නොමිලේ ආහාර පාන ලබා දීම බහුලව සිදුවන ‘දන්සැල්’ පිළිබඳ විදේශීය රටවල […]

Continue Reading

බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ජනසෙත පෙරමුණ පක්ෂයට පළාත් පාලන ඡන්දයේදී එක් ඡන්දයක්වත් ලැබී නැද්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ඉන්දියාව පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර අවස්ථාවක වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය අප්‍රේල් මස, ඉන්දීය පරිපාලනය යටතේ පවතින පහල්ගම් වෙත, ලෂ්කර්-ඊ-තලීබා සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ දශක ගණනාවක් තිස්සේ පවතින ඉන්දීය – පකිස්තාන දේශසීමා පිලිබඳ ගැටුම්කාරී තත්වය තීව්‍ර වූ අතර අද(07) දිනයේ ඉන්දියාව විසින් පාකිස්තානයේ ඇති ත්‍රස්ත කඳවුරු වලට ප්‍රහාරයක් දියත් කරනු ලැබුවා.  මෙම ප්‍රහාරයේ අවස්ථාවක් […]

Continue Reading

පළාත් පාලන මැතිවරණය රාජ්‍ය දේපළ අවභාවිතා නොකළ පළමු මැතිවරණය බවට පැෆරල් සංවිධානය කියයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි කිසිවක් නොලැබී ලැබී නොමැති බවක්, ලංකාවේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන Pafferel සංවිධානය විසින් පැවසූ බව හඟවමින් සටහන් පෙළක් මැතිවරණය පෙර දින රාත්‍රියේ සිට හුවමාරු වී තිබුණා.  මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මේ අයුරින්. […]

Continue Reading