යාපනයේ දිස්වූ දර්ශන ලෙස හුවමාරු වන්නේ මේ වසර මුල හුවමාරු වූ ඡායාරුප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ මේ දිනවල ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් යටතේ සමාජ ජාලවලද විවිධ නොමගයවන සුළු සටහන් දක්නට ලැබෙනවා. මේ එවන් සටහනක් පිලිබඳව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  යාපනය ප්‍රදේශයේ අහස ආශ්‍රිතව දක්නට ලැබුණු දර්ශණයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන විවිධ ආලෝකයන් සහිත […]

Continue Reading

අම්බුළුවාව, හෙම්මාතගම පාරේ මඩ ගලනයක් ලෙස හුවමාරුවන පැරණි වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව ආපදා තත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. එබැවින් මෙවැනි කාලගුණික අවස්ථා තුළ නිවැරදි තොරතුරු සමාජගත කිරීම ඉතා ම වැදගත්වනවා.  නමුත් මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාව තවදුරටත් කලබලකාරී තත්වයට පත්වන ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන […]

Continue Reading

අනිවත්ත, උමං මාර්ගය අවදානම් බැවින්, එය භාවිත නොකරන ලෙසට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල ජන ජීවිතය අඩාල වී ඇති අතර ගංවතුර තත්ත්වයන්, නායයෑම් තත්ත්වයන් සිදු වෙමින් පවතී. මේ අතර මහනුවර පිහිටි උමං මාර්ගයක් භාවිත නොකරන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.  […]

Continue Reading

මහවිරු සැමරුම්වල LTTE ලාංඡන, කොඩි භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කිව්වද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති යුද්ධමය තත්වය හේතුවෙන් මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීම, වාර්ෂිකව නොවැම්බර් මාසයේදී මහවිරු දින සැමරුම් ලෙසින්, උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාව විසින් සිදු කරනු ලබනවා. මෙය යුද්ධය  පැවැත්වෙන කාලයේ සිට එනම් වසර ගණනාවක සිටම උතුරේ ජනතාව විසින් සිදුකරනු ලබන්නක් වන […]

Continue Reading

මහින්ද හිතවාදීයෙක්ගේ මෑතක සේයාරුවක් ලෙස හුවමාරුවන්නෙ 2022 වසරේ එකකි 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට වසර කිහිපයකට පෙර ඉමහත් ජනප්‍රිය දේශපාලන සන්නාමයන්.නමුත් මේ වන විට ඔවුන්ගේ ජනප්‍රියත්වය පිරිහී ගොසින්.කෙසේ වෙතත් වර්තමානය වන විට පවා ඔවුන් පිලිබදව විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මේ ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා […]

Continue Reading

ලංකාවේ සිදුවූ ‘මහවිරු සැමරුම්’ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල්ටීටී ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ මහවිරු සැමරුම පැවැත්වීම මේ දක්වා වාර්ෂිකව සිදු කරනු ලැබුවා. ත්‍රස්තවාදි එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමත් සමග 2009 සිට වසර 7ක් පුරා එය සැමරීමට සම්පූර්ණයෙන්ම […]

Continue Reading

පාර්ලිමේන්තු ඇලට වාහනය පෙරලුණේ මාලිමාවේ මන්ත්‍රී බීමතින් රිය පැද වූ නිසාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නොයෙකුත් කතා සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වෙද්දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ මෝටර් රථයක් පාර්ලිමේන්තු පොකුණට පෙරලීම සම්බන්ධයෙන් සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා. මේ සම්බන්ධයෙන් පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම පිළිබඳව පළවන නොමඟ යවන සුළු ඡායාරූප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සෑම වසරකම නොවැම්බර් මස අග භාගයේදී පැවැත්වෙන උතුරු පළාතේ වැසියන් සමරන ‘මහවිරු’ දින  සැමරුම් පිළිබඳව, මේ දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. මෙම පසුබිම තුළ යාපනය විශ්ව විද්‍යාලය තුළ ‘මහවිරු’ දින සැමරුම පිළිබඳව නොමඟ යවන සුළු සටහන් සංසරණය වන බැවින් අප එහි කරුණු […]

Continue Reading

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වැටුප් නොගෙන වැඩ කිරීමේ තීරණයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තුව පත් වීමත් සමග නවක මන්ත්‍රීවරුන් කුමන ආකාරයෙන් කටයුතු කරන්නේ ද, යන්න පිළිබඳ බොහෝ දෙනෙකු විමසිලිමත් වනවා. නව රජයේ උපදේශකවරු ලෙස පත්වූ පුද්ගලයින් කිහිපදෙනෙක්ම වැටුප් රහිතව සේවය ලබාදීමට කටයුතු කර තිබු පසුබිමක, ජාතික ජන බලවේගයේ නව මන්ත්‍රීවරුන් ද වැටුප් නොමැතිව රාජකාරි කටයුතු වල යෙදෙන […]

Continue Reading

පාර්ලිමේන්තු පළමු සභාවාරයේ දී විපක්ෂ නායකගේ අසුනේ වෙන කෙනෙකුට අසුන් ගන්න බැරිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වැඩි වශයෙන් නවක මන්ත්‍රීවරුන්ගේ සමන්විත අභිනව පාර්ලිමේන්තු සැසිවාරය අද (නොවැම්බර්21) පැවැත්වුණා. එහිදී නවක මන්ත්‍රීවරයෙකු අසුන් ගත් ආසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇති වූ අතර ඒ ඔස්සේ නොමග යන සුළු සටහන් නිර්මාණ වී තිබුණා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

පිඟානක් තුළ දඟලමින් චලනය වන KFC චිකන් ලෙස දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සත්ව කරුණාව , සත්ත්ව සුභ සාධනය ආදිය සමාජයේ බොහෝ අවස්ථාවල කතාබහට ලක්වෙන මාතෘකා වන අතර ඇතැම් අවස්ථාවලදී මෙවැනි උතුම් සංකල්ප ප්‍රචලිත කිරිමට, නොමඟයවන සුළු සමාජ ජාලා සටහන් යොදාගන්නා ආකාරය ද අපට දැකගන්නට ලැබෙනවා. ලොවපුරා මෙලෙසින් හුවමාරු වී මේ වන විට ලංකාවේ ද හුවමාරු වන එවැනි වීඩියෝවක […]

Continue Reading

එක් අයෙකුට ලබාදෙන සහල් ප්‍රමාණය කිලෝ තුනකට සීමා කිරීම රජයේ තීරණයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය කාලයේ සිටම මෙරට හාල් සම්බන්ධව අපිට අහන්න ලැබුණේ නම් එතරම් හොඳ පුවත් නොවේ. ඒ රටේ යළිත් වරක් සහල් මිල ඉහළ යාමත් සමඟ සහල් හිඟයක් ද ඇතිවී තිබෙන බැවිනි. කෙසේ වෙතත් මෙරට ප්‍රධාන ආහාරය බත් වන නිසා මෙම සහල් හිඟය පාරිභෝගිකයාට දැනෙන මට්ටමකට පැමිණ තිබෙන පසුබිමක […]

Continue Reading

සියලු අනවසර පදික වෙළඳසැල් ඉවත් කරනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   පදික වෙළඳ සැල් කාලයෙන් කාලයට පුවත් මවන මාතෘකාවක් වනවා. ඒ අනුව මේ දිනවලත් අනවසර පදික වෙළඳසැල් ඉවත්කිරීමක් සම්බන්ධයෙන් පළවන සමාජ මාධ්‍ය සටහන් අපට නිරීක්ෂණය වු අතර ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් අප විසින් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   “සියලු අනවසර පදික වෙළඳ […]

Continue Reading

‘මහවිරු’ දිනය සැමරීම, තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොවැම්බර් මස අග භාගයේදී පැවැත්වෙන උතුරු පළාතේ වැසියන් සමරන ‘මහවිරු’ දින සැමරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ලිපියක් යනුවෙන් සඳහන් කරමින් පළවන සමාජ මාධ්‍ය සටහනක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දමිළ මහවිරු දිනය […]

Continue Reading

කන්කසන්තුරේ බෞද්ධ විහාරයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් සිදු කරනලද උද්ඝෝෂණයේ ඇත්ත කතාව!

වාමාංශික නැඹුරුවක් සහිත පක්ෂයක් මෙරට බලයට පත්වීමත් සමඟ එම රජය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් සහ පුවත් පළ වීම නිරන්තරයෙන් සිදුවනවා. මේ දිනවල ද උතුරු පළාතේ පැවති උද්ඝෝෂණයක් මුල් කරගනිමින් නොමඟ යවන සුළු සටහනක් සහිතව වීඩියෝවක් සංසරණය වනවා අපට නිරීක්ෂණය වුණා. ඒ නිසාම එම වීඩියෝව සම්බන්ධව අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය […]

Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක JVP පක්ෂ නායකත්වයෙන් ඉවත් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය බලයට පත්වීමත් සමඟ එම ආණ්ඩුවේ තීරණ පිළිබඳවත් එහි පාක්ෂිකයන් පිළිබඳවත් විවිධ නොමඟ යවන සුළු සටහන් නිරන්තරයෙන් හුවමාරුවනවා. 14 වන දින පැවති මහ මැතිවරණයේ තුනෙන් දෙකක බලයක් දිනාගනිමින් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමත් සමඟ තවත් එවැනි සටහන් සංසරණය වන අයුරු අපට නිරීක්ෂණය වුණා. ඒ අනුව […]

Continue Reading

අශේන් සේනාරත්නගේ කණ්ඩායම ලබා ගත්තේ ඡන්ද 8 යි ද?

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූවත්, එම උණුසුම තවමත් වියැකී නොමැති මොහොතක මැතිවරණයේ සිදු වූ අතුරු කතා ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වනවා. මේ අතර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවත්,  සමාජ මාධ්‍ය ක්‍රියාකාරයෙකු වන අශේන් සේනාරත්න, සිය සහය පලකළ ස්වාධින කණ්ඩායමට හිමි වූ ඡන්ද සංඛ්‍යාව ගැන බොහෝ දෙනා විමසිලිමත් […]

Continue Reading

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තැපැල් ඡන්ද ජයග්‍රහණය කලේ ජාතික ජන බලවේගය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (14) දිනයේදී පැවැත්වුණා. සුපුරුදු පරිදි තැපැල් ඡන්ද ප්‍රතිඵල මුලින්ම නිකුත් කිරීම ආරම්භ කළ අතර පසුගිය ජනපතිපතිවරණ මැතිවරණයේ මෙන්ම මෙවර ද තැපැල් ඡන්ද බොහොමයක්ම වාගේ ජාතික ජන බලවේගය ජයගෙන ඇති බව දැක්වෙන ප්‍රතිථල නිකුත් වීමත් සමඟ, ලංකාවේ දිස්ත්‍රික්ක […]

Continue Reading

BRICS සංවිධානයේ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඔක්තෝම්බර් 23, 24 දෙදින රුසියාවේ කසාන් නුවර පැවැත්වුණු BRICS සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර සහ විදේශ අමාත්‍ය විජිත හේරත් සහභාගී නොවීම නිසා විවිධ නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර මේ දිනවල BRICS සමුළුවේ සාමාජිකත්වය සඳහා සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට ද එවන් නොමඟ […]

Continue Reading

අධික විශ රසායනික යොදා කල්තබා ගන්නා බිත්තර වෙළඳපොලට නිකුත් කරනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලයෙන් කාලයට වෙනස්වන මෙරට බිත්තර මිල, ඒ ඒ කාලවලදී විවිධ පාර්ශව අතර  කතාබහක් නිර්මාණය කරන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ ද බිත්තර මිල අඩු වූ අතර නැවත බිත්තර මිල වැඩි වී තිබෙනවා. මෙවැනි පසුබිමක බිත්තර පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වෙනස් සටහනක් අපට දැකගත හැකි […]

Continue Reading