ඉතාලියේ වැඩිහිටියන්ට දැඩිසත්කාර ප්‍රතිකාර කිරීම නැවතීමට තීරණය කලේද?
කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ආසාදනයෙන් දිනකට මරණයට පත් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ රෝග තත්ත්වයත්, එරට එම රෝග ආසාදනයට මුහුණ දෙන තත්ත්වයක් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති පළ වෙමින් පවතී. ෆේස්බුක් ජාලයේද ඉදිරිපත්වූ සටහන් රැසක් අපගේ කරුණු විමර්ශනයන් […]
Continue Reading
