FACT CHECK: මහින්ද රාජපක්ෂ නීතීඥවරයකු ලෙස ජවිපෙ හා සම්බන්ධ නඩුවකට පෙනී සිටි අවස්ථාවක්ද?

අගමැති මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ විවිධ අසත්‍ය සහ නොමගයවන සුලු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයකු විසින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ මෙම සටහනද  සමගයි. “අද JVP කාරයෝ බද්ධ වෛරයෙන් පෙළෙන්නේ ඔවුන්ව බටලන්දේ පරලොව යැවූ මිනීමරුවන් සමග හෝ ටයර් […]

Continue Reading

FACT CHECK: අත් අල්ලාගෙන හදිසි සිසේරියන් සැත්කමකින් මෙලොව එලිය දුටු සහෝදරයා සහ සහෝදරිය?

නිවුන් දරුවන්ගේ ඉපදීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී සමාජයේ අවධානය යොමු වන පුවතක් වනවා. එමෙන්ම එවැනි දරු උපත් වලදී සිදු වන සුවිශේෂි අවස්ථා සම්බන්ධයෙන් මාධ්‍ය තුළ, සමාජ මාධ්‍ය තුළ වාර්තා වීමත් සමග එවැනි සටහන් සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර බොහෝයි. මෙවැනි පුවතක් යොදාගනිමින් සිදුකළ නොමග යවන සුළු ආකාරයේ  සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ස්වභාවිකම […]

Continue Reading

FACT CHECK: දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා දැමීමේ තීරණයක්?

එළැඹෙන ඔක්තෝබර් 19 වනදාට යෙදෙන නබි නායකතුමාගේ උපන් දිනය දා සහ පසුදින, එනම් 20 වැනි දා වප් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළ බවට සමාජ මාධ්‍ය සටහන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවයින පුරා […]

Continue Reading

FACT CHECK: සුවය ලැබූ අජිත් රෝහණ මහතා සිය දුව සහ පුතා සමග සතුට බෙදාගත් ඡායාරුපයක් ද?

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ඡායාරූප ඇතැම් පිරිස් වෙතින් අවභාවිතා කොට වැරදි අර්ථකතන ලබා දෙන අයුරු අපට සුලභව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද මෙවැනි අවභාවිතාවන් හේතුවෙන් බොහෝ දෙනා නොමග යනවා සේම තවත් පිරිසකට අපහසුතාවට ද පත් වීමට පුළුවන්. එවන් සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: Kg […]

Continue Reading

FACT CHECK: වර්තමාන ඊශ්‍රායල – පලස්තීන ගැටුම්කාරී තත්ත්වය පෙන්වන වීඩියෝවක්ද?

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යලිත් වරක් ඇතිවී තිබෙන දැඩි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මේ දිනවල සමස්ත ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුවී තිබෙනවා. ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර සහ පලස්තීන සටන්කාමීන්ගේ මිසයිල ප්‍රහාර හමුවේ දෙපාර්ශවයේම ජීවිත අහිමි වුණා. වැඩි ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා වුනේ පලස්තීනයෙන්.  මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායල පලස්තීන් ගැටුම යනුවෙන් සඳහන් […]

Continue Reading

FACT CHECK : “ගව මස් කෑම මිනිසාගේ අයිතියක්..සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකිරීම වරදක් නොවේ” – ඉරාජ් ?

ලංකාව තුල ගව ඝාතනය සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර විශාල කතාබහක් ලක්වූ අතර පසුගියදා දකුණු ආසියාවේ විශාලතම මස් සැකසීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කළ බවට පුවතක් පළවීමත් සමගම, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණා ඉරාජ් වීරරත්න නිල ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක් ලෙස “..මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකිරීම වරදක් නොවේ..” යනාදී තේමාවෙන් හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස […]

Continue Reading

FACT CHECK: 1962 වසරේ ඉතාලියේ පළවු සඟරාවක 2022 දී ලෝකය තිබෙන අයුරු දක්වා තිබු සිතුවමක් ද?

කොරෝනා වයිරස් ආසාදනය ව්‍යාප්ත වීමේ පසුබිම තුළ, එම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ‘සමාජ දුරස්ථභාවයේ‘ වැදගත්කම පිළිබඳව ලොව පුරා රජයන් සහ සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටියි. ඒ සඳහා ලොව පුරා විවිධ වැඩපිළිවෙල වන්ද ක්‍රියාත්මක වෙයි. සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබු, 1962 දී ඉතාලි සඟරාවක් 2022 වසරේ ලොව දිස්වන ආකාරය පෙන්වා දුන් අයුරු යන තේමාවෙන් […]

Continue Reading

FACT CHECK : ලේ පැල්ලම් සහිත ස්ටිකර ඇලවු කමිස පැළඳ විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් විරෝධය පෑවේ පාතාල නායකයෙකුගේ මරණයට ද?

පසුගිය ඔක්තෝබර් මාසයේ පාතාල නායකයෙකු වූ මදුෂ් ගේ ඝාතනය සිදුවූ සමයේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමද සිදුවිණි. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණි. සමගි ජනබලවේගය ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධාකාරයෙන් එයට විරුද්ධතාවය පෙන්නුම් කරනු දැකගනන්ට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ මෙවැනි වාර්තා ද පලවී තිබුණා. […]

Continue Reading

FACT CHECK : මෙම ඡායාරුප සියල්ලක්ම මීට වසර 101කට පෙර පැවතුනු වසංගතයක් ආශ්‍රිත ඒවාද?

ලෝව පුරා මිලියන හතලිස් හයකටත් අධික සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත්කරමින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට ලක්ෂ 12 කටත් අධික ජීවිත සංඛ්‍යාවක් අහිමි වී හමාරය. දරුණු වසංගත තත්ත්වයකට ලෝකය මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මීට සියවසකට පමණ පෙර ඇතිවූ Spanish Flu නම් වසංගත තත්වය සමග මෙය සංසන්දනය කරමින් සටහන්ද පළවී තිබුණා. 1918 […]

Continue Reading

පොලිස් නිලධාරීන්ට බලපාන නෛතික කරුණු පිලිබඳ සාවද්‍ය සටහන් පෙළක්!

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ස්ථාපිත කර වසර එකසිය පනස් හතරක් පිරුණේ පසුගිය සැප්තැම්බර් තුන් වෙනි දිනටය. පොලිස් නිලධාරීන්ට අයත් නෛතික බලතල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම සමාජයේ බොහෝ දෙනා අතරේද විවිධාරයේ අදහස් හුවමාරු වේ. එලෙසින් වසර ගණනවක් පුරා හුවමාරු වූ සටහනක් පිලිබඳ අප විමර්ශනයක් සිදු කළා.  Free Democracy Freedom නමැති ෆේස්බුක් පිටුවක් පොලිස් නිලධාරියෙකු සතු […]

Continue Reading