මාලිමාවට සම්බන්ධ පවුල්වල පාසල් සිසුන්ට පමණක් සීමා වූ කොණ්ඩේ කැපීමේ සේවාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති ප්‍රජා සත්කාරක වැඩ සටහන් මාලාව යටතේ ක්‍රීයාත්මක වූ සිසුන්ගේ කොණ්ඩා කැපීමේ වැඩසටනක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අත්පත්‍රිකාවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ‘අරුණට පෙර’ වැඩසටහනක මාලිමාවට සම්බන්ධ පවුල්වල පාසල් දරුවන්ගේ […]

Continue Reading

ජෙනරාල් දයා රත්නායක සජබෙන් ඉවත්වී මව්බිම ජනතා පක්ෂයට එකතු වී නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම් මැද දේශපාලව වේදිකාවේ මෙන් ම දේශපාලන ප්‍රචාරණයන් තුළින් ද, අසත්‍ය තොරතුරු ජනගත කිරීම බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සමගි ජන බලවේගයට එක් වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මව්බිම […]

Continue Reading

සරත් ෆොන්සේකා මාලිමාවට එක්වීමේ තීරණයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම කෙමෙන් කෙමෙන් සමාජයේ පැතිරෙද්දි, දේශපාලන නායකයින් සම්බන්ධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන්, එලෙසින් සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “ෆොන්සේකා මාලිමාවට ?”  යනුවෙන් සඳහන් කරමින් සරත් […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ගැන, උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වන ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ දෙනා අපේක්‍ෂා කරන පරිදි, ජනාධිපතිවරණ මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතයි. මෙවන් පසුබිමක, ප්‍රධාන පක්ෂ ඉලක්ක කරගනිමින් හුවමාරු වන අසත්‍ය තොරතුරු ද මේ දිනවල ඉහළ යමින් පවතිනවා. එලෙසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ […]

Continue Reading

NPP නායකයින් සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයන් අළලා පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim-1 “ආවේත් මාලිමාවට බුදු දහමට අවමං කරන අවලංකේතිසර” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සංසරණය වූයේ අනුර කුමාර දිසානායක, අවලෝකිතේෂ්වර නාමයෙන් තමන්ව හඳුන්වාගත් පුද්ගලයා සමගින් […]

Continue Reading

සනත් නිශාන්තගේ අභාවය සම්බන්ධයෙන් බිමල් රත්නායක ට්විටර් පණිවිඩයක් පළකළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඡායාරූප සංස්කරණය හැකියාවන් යොදාගනිමින්, නොයෙකුත් වාසි තකා ජනතාව නොමග යැවීමේ අරමුණින් ව්‍යාජ තොරතුරු නිර්මාණය කිරීමට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් පෙළඹෙනවා. එලෙසින් නොමඟ යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන්: “මා බුදු දහම පිළි නොගන්නා නමුත් කර්මය පිළිගනිමි. සොබාදහම දඬුවම් දීම […]

Continue Reading

බිමල් රත්නායක, සිය පවුලේ සාමාජිකයින් සමග විදෙස් සංචාරයක නිරත වූ අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපානඥයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු තොරතුරු පැතිරවීම බහුලව දක්නට ලැබෙනවා. ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ලංකාවේ අම්මලා දරුවෝ එක්ක. එයාලා දරුවෝ පවුල් පිටින් […]

Continue Reading

රාජ්‍ය සම්පත් අවකළමනාකරණය කර පාඩු ලබන තත්ත්වයට පත් කිරීම හේතුවෙන්, MAS ප්‍රධානියා “එල්ලා දමන” ලෙස චතුරංග අබේසිංහ ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින්, ඇතැම් දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශයක් විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එලෙසින් ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ අළලා සිදුකර තිබු නොමඟ යවන සුළු සටහනක් පිළිබඳ ව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

2023 වසරේ වැඩියෙන් අවධානය දිනා ගත් කරුණු විමර්ශන මාතෘකා සමාලෝචනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සහ නොමග යන සුළු සටහන් සම්බන්ධයෙන් කරුණු විමර්ශන සිදු කරන ස්වාධීන සහ අපක්ෂපාතී ආයතනයක් ලෙස Factcrescendo ශ්‍රී ලංකා ශාඛාව විසින්, 2023 වසර පුරාවටම, සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සිදු කරන ලද 750කට අධික කරුණු විමර්ශන වාර්තා අතරින්, වැඩි […]

Continue Reading

ධම්මික පෙරේරා පොදුජන පෙරමුණින් තෝරා ගත් ජනාධිපති අපේක්ෂකයාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පක්ෂ වලින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයින් බවට අනුමාන කරමින් සමාජ ඔස්සේ සටහන් සංසරණය වනු ලබනවා. විශ්වාසනීය මූලාශ්‍ර මත මෙම තොරතුරුවල නිරවද්‍යතාව සොයා බලමින් අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  “පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයයි […]

Continue Reading

එළැඹෙන මැතිවරණයක දී ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බවට දැක්වෙන සමීක්ෂණයක් Verité Research විසින් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයේ අපේක්ෂිත ඡන්ද ප්‍රතිශත සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වා ලැබූ ප්‍රතිඵල බවට දක්වමින් විවිධ සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. එවැනි සමීක්ෂණ, ලංකාවේ නමක් දරා සිටින පර්යේෂණ කණ්ඩායම් විසින් සිදුකර තිබු බව පෙන්වීමට ව්‍යාජ සටහන් ද මේ අතර පළවෙනවා. එවැනි අසත්‍ය සටහන් පෙළක් […]

Continue Reading

ජනවාරි සිට කොබෙයිගනේ සමූපකාරය මගින් සහන මිළට සහල් ලබා දෙන බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයට හිතවාදී  සමූපකාර සමිති අලලා මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් සංසරණය වනවා අපට සුලබව දැක ගන්නට පුළුවන්. එලෙසින් සංසරණය වූ තවත්, සටහනක නිරවද්‍යතාව සෙයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මාලිමාවට බලය හිමි කොබෙයිගනේ සමූපකාරයේ නවීනතම සහල් මෝලෙන් […]

Continue Reading

මාවතගම සමූපකාර සමිතිය විසින් කොකාකෝලා වලට සමාන පානයක් නිෂ්පාදනය කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් අවස්ථා වලදී Coca-Cola හි නම සහ රසයට සමාන නිෂ්පාදන බීම වර්ග ලොවට හඳුන්වා දී තිබේ. ජාතික ජන බලවේගය (NPP) විසින් නායකත්වය දෙන මාවතගම සමුපකාරය දේශීය වෙළඳපොලේ ජනප්‍රියත්වයට පත්ව ඇති අඩු වියදම් කෝලා වර්ගයක් සාර්ථකව නිපදවා  හඳුන්වා දී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]

Continue Reading

ගාල්ලේ අමරසුරිය ගුරු විද්‍යාල ගොඩනැගිල්ල, හරිනි අමරසූරියගේ පියාට අයිතිව තිබු වලව්වක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල සමාජයේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ වාසගම්හි සමානාත්මතාවය හේතුකොට ගෙන නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වෙනවා. එලෙසින් නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මේ තියෙන්නේ උනවටුනේ තියන අමරසුරිය වලව්ව ඒක දැන් teachers training central එකක් […]

Continue Reading

රසායනික වල් නාශක ඩ්‍රෝන මගින් ඉසීමෙන්, වකුගඩු රෝග 90%කින් අඩුවන බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයන් විසින් සිදු කරන ප්‍රකාශ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ හමුවමාරු වන ඇතැම් සටහන් නොමග යන සුළු වේ. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ බහුලව කතාබහට ලක්වූ පුවතකට ඈඳා, ජනතා විමුක්ති පෙරමුණ සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ආකාරයට හුවමාරු වන සටහනක් […]

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායකත්වය සිදුකළ ප්‍රකාශ බවට හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා ඇතුළු ක්‍රිකට් බලධාරීන් සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයන් ද පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ද මීට ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

MCC අරමුදල් සම්බන්ධව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් සිදුකළ ප්‍රකාශයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන්(MCC) ලැබුණු අරමුදල්, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රධාන දේශපාලන පක්ෂ සඳහා යෙදවූ බවට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් සඳහන් කළ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ආචාර්ය ජයම්පති වික්‍රමරත්න […]

Continue Reading

අමෙරිකාවේ ජාතික ජන බලවේගයේ ජනහමුව සම්බන්ධ ප්‍රචාරණය සිදුවූ අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් අමෙරිකාවේ පැවැත්වුණු ජන හමු සඳහා ප්‍රචාරණය සිදු කළ අයුරු දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. එහි නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ රැළිය සම්බන්ධ ප්‍රචාරණය සිදුවන […]

Continue Reading

ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක් බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවයත් සමග ඔහුගේ මතකාවර්ජන අතර ඔහු විසින් සිදු කළ දේශපාලන වේදිකාවේදී සිදුකළ මතභේදයට තුඩුදුන් මාතෘකා පිළිබඳව ද කතාබහට ලක්වෙනවා. ඒ ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැක්සන් […]

Continue Reading

මාලිමා රජයක් යටතේ රෝගියෙකුට දැඩි සත්කාර ඒකකයක(ICU) ප්‍රතිකාර ගත හැකි උපරිම දින ගණන 3ක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දැඩිසත්කාර ඒකකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වූ මෙවන් වකවානුවක මාලිමා රජයක් යටතේ එම ඒකකයේ ප්‍රතිකාර ගතහැකි දවස් ගණන සම්බන්ධයෙන් දැක්වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : මාලිමා රජයක් යටතේ රෝගියෙකුට දැඩි සත්කාර ඒකකයක(ICU) ප්‍රතිකාර ගත […]

Continue Reading