මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට අමාත්‍ය නලින් ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් සිදු කළ ප්‍රකාශ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1: “මාලනී ෆොන්සේකා පිළිකාවට කියලා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 40 ක් අරගෙන […]
Continue Reading