FACT CHECK: පියුමි හංසමාලි පැමිණෙන බව සැලවී නර්තනයේ යෙදෙන බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසක් ද?

කෝවිඩ් සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. මෙම උත්සවයට සහභාගී වු නිරූපණ ශිල්පී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කිරීම පිළිබඳ පියුමි හංසමාලි ෆේස්බුක් ඔස්සේ සිදුකළ සජීවී කතාව පිලිබඳ දැඩි කතාබහක් ඇතිවුණා. එම […]

Continue Reading

FACT CHECK: මේ ඉන්නේ නාඩගම්කාරයෝ රත්නෙ ම ද?

පසුගියදා 2020 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම ශ්‍රේණිගත කිරීමට අනුව දිවයිනේ ප්‍රථමයන් කව්රුන්දැයි දැනගැනීමට සෑම දෙනාම පාහේ උත්සුක වුණා.  මේ සමඟම උපහාසාත්මක කෝණයකින් හුවමාරු වූ සටහනකින් පෙන්වා දී තිබුනේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රත්නේ ට පණ පොවන රත්නෙ පසුගිය උසස් පෙළ විභාගයෙන් දක්ෂතාවයක් පසුගිය දා දැක්වූ ආකාරයක්.  සමාජ මාධ්‍ය සටහන් : මීම්වරුන්ගේ මුදුන් මල් කඩ […]

Continue Reading

ජනපතිගේ අවුරුදු කෑම මේසයේ මුං කැවුම් තිබුනේ නැත්ද?

කාලීන සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශාපාලන චරිත අලලා විව්ධාකරයේ ව්‍යාජ සටහන් උපහාසාත්මක කෝණයකින් පළවෙනු අපට දැකගන්නට ලැබෙනවා. බොහෝවිට මෙම සටහන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළවෙන අතර අප සිදුකල එවැනි කරුණු විමර්ෂණයක් මෙතනින්. මේ ආකාරයෙන්ම උපහාසාත්මක කෝණයකින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා පළවූ සටහනකින් දක්වා තිබුනේ එතුමාගේ අවුරුදු කෑම මේසයට මුං කැවුම් තියන්න එපා යනුවෙන් ආරක්ෂක […]

Continue Reading

FACT CHECK: රුපියල අවප්‍රමාණය ගැන රජය පැවසු බවට හුවමාරු වූ උපහාසාත්මක සටහනක්!

පසුගිය දින කිහිපය තුළ දී අමෙරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වන තත්ත්වයක් නිරීක්ෂණය වුණා.  මේ සම්බන්ධයෙන් නොයෙකුත් උපහසාත්මක සටහන් සමාජ මාධ්‍ය  ඔස්සේ හුවමාරු වුන අතර ඇතැම් සටහන් නිසා ජනතාව නොමග ගිය අයුරු ද අපට දැකගන්නට ලැබුණා. මේ එවන් සටහනක් ගැන අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන්: නිව්ස් කරි නම් ෆේස්බුක් පිටුවක පළ […]

Continue Reading

FACT CHECK: ලොහාන් රත්වත්තේ මහතා උත්සවශ්‍රීයෙන් සිරකුටියක් විවෘත කළාද?

පසුගිය කාලය පුරාවටම බන්ධනාගාර වල නොසන්සුන්කාරී තත්වයන් පිලිබඳ විටින් විට වාර්තා වූ අතර මෑතකදී මහර බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී තත්වය හේතුවෙන් රැඳවියන් කිහිපදෙනෙකුගේ ජීවිත ද අහිමි වුනා. බොහෝ අවස්ථාවල බන්ධනාගාර රැඳවියන් සඳහා ඇති පහසුකම් මඳ කම වැනි හේතු මුල් කරගෙන සිරකරු උද්ඝෝශන හටගන්නා අතර බන්ධනාගාර වල පහසුකම් සැපයීම ඇතුළු කාරණා පිලිබඳව කටයුතු කිරීමට අමාත්‍යංශයක්ද පවතිනවා.  මෑතකදී […]

Continue Reading

කාලගුණ අනාවැකි පැවසීමට, පුවරුවක එල්ලා ඇති ගලක් කාලගුණ දෙපාර්තමේන්තුව යොදා ගන්නවා ද?

ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන නිවේදනයන්හි නිරවද්‍යතාව පිළිබඳව අදටත් ඇතැමුන් අතර දැඩි විශ්වාසයක් පවතින්නේ නැහැ. මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හාස්‍යට ලක්කරමින් විවිධ සටහන් පළවෙනවා. කාලගුණ අනාවැකි පළ කිරීමේ ගලක්, එම දෙපර්තම්නේතුව යොදාගන්නා බවට උපහාසාත්මක කෝණයකින් පළ කර තිබු සංස්කරණය ලංකාවේ සමාජ මාධ්‍ය අතර නැවත වරක් හුවමරු වන අයුරු […]

Continue Reading

Fact Check: නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න මැඩලීම පිලිබඳ පළවූ උපහාසාත්මක සටහන්

කුවේටයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නමැති තෙල් ප්‍රවාහන නෞකාවක ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්නයේදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් ගින්නක් ඇතිවිය. නෞකාවේ තිබූ තෙල් බොරතෙල් සාගරයට මුසු වුවහොත් ඇතිවන පරිසරය විනාශය වටහා ගත් ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීහු ගින්න නිවා දැමීමට වහා ක්‍රියාත්මක වූහ. මේ සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවුක හමුදාවන්, වෙරළාරක්ෂක […]

Continue Reading