ජනමාධ්‍ය ඇමතිගේ බැනවැදීම් නිසා රූපවාහිනීයේ සභාපති සෙනේෂ් ඉල්ලා අස්වූ බවට පුවත් වාර්තා ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව රුපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත්කළ සෙනේෂ් දිසානායක මහතා, මාස තුනක් වැනි කෙටි කලකින් සිය ධුරයෙන්  ඉල්ලා අස්වීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව අදහස් රැසක් හුවමාරු වී තිබුණා. ඒ ගැන අප විමසා බැලුවේ මෙලෙසින්.. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): […]

Continue Reading

‘ජින්ගල් බෙල්ස්’ නත්තල වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලෝව පුරා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් උත්සවශ්‍රීයෙන් සහ භක්තිමත් ලෙස නත්තල සමරනවා. සාමයේ පණ්විඩය රැගෙන යන මේ නත්තල් සමයේ ‘ජින්ගල්ස් බෙල්ස්.. ජින්ගල් බෙල්ස්..’(Jingle Bells..Jingle Bells..) ගීතය අපිට ඇහුණේ නැත්තන් නත්තලක් නෑ වගේ හැඟීමකුත් තියෙනවා. ඒ තරමට ම මේ ‘ජින්ගල්ස් බෙල්ස්.. ජින්ගල් බෙල්ස්..’ ගීතය නත්තලත් සමඟ බැඳී තිබෙන, […]

Continue Reading

Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Aura Insights (PVT)Ltd ආයතනය විසින් අර්ධ කාලීන රැකියා ලබාදෙන අතර ඉන් සැලකිය යුතු අමතර මුදලක් ඔබට උපයාගත හැකි බවට දක්වමින් හුවමාරුවන පණිවිඩයක නිරවද්‍යතාවය සොයා අප විසින් කරුණු පරීක්ෂා කර බැලීමක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): Aura Insights (PVT)Ltd ආයතනයේ අලෙවිකරණ කළමනාකරු සහ බඳවා ගැනීමේ […]

Continue Reading

ජනපති අනුරගේ මව Lanka Hospital ගෙන ආ අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවගේ ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයක් පසුගිය ජනාධිපතිවරණයේ සිටි යමු වී තිබුණා. මේ අතර ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව ත්, ඇය බැලීමට ජනාධිපතිවරයා රෝහලට පැමිණීම පිළිබඳවත් කතා බහට ලක් වෙද්දී, ඒ් මව ලංකා හොස්පිට්ල් වෙතට ගුවන් යානයකින් රැගෙන ආ […]

Continue Reading

ආනයනය කළ සහල් සියල්ල පරිභෝජනයට නුසුදුසු ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අභියෝගය සහල් අර්බුධයයි. ඒ අනුව සහල් ආනයනය නොකරන බවට වත්මන් රජය දුන් මැතිවරණ පොරොන්දු උල්ලංගණය කරමින්, සහල් ආනයනය කිරීමට තීරණය කරනු ලැබුවේ ද එම අර්බුධයට එක් විසඳුමක් ලෙසයි. මෙම ආනයනික සහල්වල ගුල්ලන් සිටින බවට පසුගිය දිනෙක පුවතක් […]

Continue Reading

වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා රජයෙන් මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා මුදල් ආධාර ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් පළ වන අතර මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුමට […]

Continue Reading

ඕස්ට්‍රේලියාවේ රසායනාගරයකින් මාරාන්තික වෛරස් සාම්පල් 323 අතුරදහන් වෙලාද? – ලෝකය අවදානමක ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොවිඩ් අවදානමත් සමඟ කාලයක් ජීවත් වූ අපට වෛරසයක් කිව් සැනින් දැන් යම් තැති ගැනීමක් ද ඇතිවෙනවා. ඉතින් මේ දිනවත් සමාජ මාධ්‍ය තුළ ඕස්ට්‍රේලියාවේ රසායනාගාරයකින් අතුරදහන් වූ වෛරස 323ක් ගැන කතා බහක් ඇතිවෙලා තියෙනවා. ඇතමුන් ලෝකය නැවත අවදානමක පවතින බවටත් දක්වලා තිබුණා. ඒ නිසාම අපි ඒ ගැන […]

Continue Reading

පසුගිය රජය සමයේ ඉදිරිපත් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අගමැති හරිනි අත්හිටවූවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ කාලයක සිට කතාබහට  ලක්වෙන මාතෘකාවක් වුවත් මේ වන තෙක් එය යතාර්ථයක් වී නෑ. පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද මෙම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ පිළිබඳව සඳහන් කළ අතර අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර තිබුණා. එම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ 2025 වසරේ […]

Continue Reading

සුපිරි නළු Cillian Murphy ගේ නවතම චිත්‍රපටයක දර්ශනයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පරමාණු න්‍යෂ්ටික බෝම්බ කිව් සැනින් අපට මතක් වන්නේ, දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි හි ඛේදනීය, අමිහිරි ඉතිහාසයයි. ඉන් සිදුව ඇති හානිය අතිමහත් ය. මෙවැනි විනාශකාරී පරමාණු න්‍යශ්ටික බෝම්බය සොයාගත් පුද්ගලයාගේ චරිතයට (Oppenheimer) පණ පෙවූ, සුපිරි නළුවාගේ ඉරණම යනුවෙන් සඳහන් කරමින්, කෘෂ වූ ශරීරයක් සහිත […]

Continue Reading

පසුගිය රජය විසින් 2024 දී  නිකුත් කළ බාර් ලයිසන්, NPP රජයෙන් අවලංගු කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය රජය, 2024 වසර ඇතුළත බාර් ලයිසන් තුන්සියයකටත් අධික ප්‍රමාණයක් ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සිදුවූ හෙළිදරව්වත් සමඟම, ඒ පිළිබඳව සමාජයේ ද විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා.  මෙවන් පසුබිමක නව ජාතික ජන බලවේග රජය විසින්, පසුගිය රජය විසින් මත්පැන් අලෙවි සැල් සඳහා 2024 වසරේ දී ලබා දී […]

Continue Reading

කථානායක අශෝක රංවලගේ උපාධි / ආචාර්ය උපාධිය පිළිබඳ දැනට ලැබී ඇති තොරතරු මත, කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය නොවැම්බර් 21 වන දා පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින්, දසවන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජන බලවේයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතා ඒකමතිකව තේරී පත් වූ බවට දන්වා සිටියා. මෙහි වැඩි දුරටත් දැක්වුණේ, අශෝක රන්වල මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිධාරියෙක් වන […]

Continue Reading

ඩිජිටල් නියෝජ අමාත්‍යවරයා, කොළම පරිගණක විද්‍යාතනයේ දී සිදුකළ පරිගණක සොරකමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිල නොලත් මූලාශ්‍ර නොමැති පුවත්, ලිපි හරහා බොහෝ අවස්ථාවලදී නොමග යන හෝ අසත්‍ය තොරතුරු නැත්නම් ගොතන ලද තොරතුරු ඇතුළත් කරමින් පළ කරනු ලබනවා. මෙලෙසින් ඇතැම් පුද්ගලයන් සම්බන්ධ අසත්‍ය තොරතුරු පැතිර වීමට ගොසිප් වැනි වෙබ් අඩවි හරහා ද, බහුලව සිදු කරනු ලබනවා. එ් ආකාරයෙන් පළ වූ ඩිජිටල් […]

Continue Reading

ලංකාවේ වාහන මිල සැලකිය යුතු ලෙස අඩුවෙමින් පවතිනවාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණදුන් දරුණුම ආර්ථික අවපාතයකින් ගොඩ එමින් පවතී .ආර්ථික අර්බුදය නිසා පිටරටවලින් වාහන ආනයනය කිරීම පසුගිය කාල වකවානුවේ නවතා දැමුණු අතර  වාහන ආනයන සීමාව ඉවත්කරන බවට රාවයක් මේ වන විට රට තුල පැතිරෙමින් ඇත.ඒත් සමගම මේ වනවිට ලංකාවේ වාහන වෙළදපොල තුල හුවමාරුවන පාවිච්චිකරන ලද […]

Continue Reading

මසා නිම කළ පාසල් නිල ඇඳුම් ලබන වසරේ සිට ලැබෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මසා නිම කළ පාසල් නිල ඇඳුම් සිසුන්ට ලබාදීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් අප ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): එළඹෙන වසරේ සිට එනම් 2025 වසරේ සිට පාසල් නිල ඇඳුම් […]

Continue Reading

කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය පිහිටුවීමෙන්, ශ්‍රී පාලි මණ්ඩපය අහෝසි වීමක් හෝ පහළට ශ්‍රේණිගත වීමක් සිදුවනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජන මාධ්‍ය පීඨය පිහිටුවීමත් සමඟ ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ කතාබහක් ඇති විය. ඒ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ මෙම පුවත වාර්තා කර තිබූ ආකාරයත් සමඟයි. ඒ අනුව ඒ පිළිබඳව නිවැරදි කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ […]

Continue Reading

බිත්තර මිල රු. 22ක් දක්වා අඩු වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බිත්තර මිල, නිතර සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක්. කාලයෙන් කාලයට බිත්තර මිල ඉහළ පහළ යාම ඊට හේතුවයි. කෙසේ වෙතත් මේ දිනවල බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ බවට සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබූ බැවින් අප ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ලංකාවේ මහවිරු සැමරුමක ඡායාරූපයක් ලෙස දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ සැමරුමක ඡායාරූපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ‘මහවිරු සැමරුම’ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ තව දුරටත් හුවමාරු වන අතර එලෙසින් පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : අවුරුදු 15කට පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව ප්‍රසිද්ධියේ […]

Continue Reading

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල පාලමක් ගිලා බැස ඇති බවට පළවන අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   දින කිහිපයක සිට ශ්‍රී ලංකාව දරුණු කාලගුණික තත්ත්වයකට මුහුණ දී තිබෙන අතර මෙම කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජීවිත සහ දේපළ හානි වාර්තා වනවා.එවන් පසුබිමක මෙම කාලගුණික තත්වය හේතුවෙන් සිදුවන ආපදා තත්වයන් පිළිබඳව සමාජය නොමඟ යවන සුළු සටහන් ද ප්‍රචාරය වන ආකාරය අපට නිරීක්ෂණය […]

Continue Reading

යාපනයේ දිස්වූ දර්ශන ලෙස හුවමාරු වන්නේ මේ වසර මුල හුවමාරු වූ ඡායාරුප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ මේ දිනවල ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් යටතේ සමාජ ජාලවලද විවිධ නොමගයවන සුළු සටහන් දක්නට ලැබෙනවා. මේ එවන් සටහනක් පිලිබඳව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  යාපනය ප්‍රදේශයේ අහස ආශ්‍රිතව දක්නට ලැබුණු දර්ශණයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන විවිධ ආලෝකයන් සහිත […]

Continue Reading