මොරගහකන්ද දැවැන්ත පාලමක් කඩා ගිය බව පෙන්වූ දර්ශන වල ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ ඇද හැළුණු වර්ෂාපතනය සමගින්, මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සිදු කළා. ඇති වූ ජල ගැල්මත් සමගින් මොරගහකන්ද වේල්ල ට ඉදිරියෙන් පිහිටි (මොරගහකන්ද – කළුගඟ මාර්ගයේ අඹන් ගඟට ඉහළින් ඇති)  පාලම කැඩී ඇති බවට පුවත් වාර්තා කරනු ලැබුවා. සත්‍ය වශයෙන් […]

Continue Reading

කත්නෝරුවේ සිරිධම්ම හිමියන් රෝහල් ගත කර ඇති බවට පලවන වාර්තා අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන් හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කර ඇති බවට වන සටහන් සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වුනා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “හදිසි අසනීප තත්වයෙන් රෝහල් ගත කෙරුනු අපේ ස්වාමීන් වහන්සේර […]

Continue Reading

පකිස්ථානය විසින් ලබා දුන් සහනාධාර කල් ඉකුත් වූ ඒවා ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසන තත්ත්වය සමඟ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුලු තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ අතර පකිස්ථානය විසින් ශ්‍රී ලංකාවට එවන ලද සහනාධාර කල් ඉකුත් වී ඇති බවට සඳහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]

Continue Reading

ශ්‍රී පාද කන්දේ නාය යාමක් සිදුව ඇති බවට වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය නොවැම්බර් මස අවසන් දින කිහිපයේ ශ්‍රී ලංකාව හරහා හමාගිය දිට්වා සුළි කුණාටුවත් සමග මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකටම අධික වර්ෂාපතනයක් පතිත වූ අතර ඒ සමගම ඇතිවූ ආපදා ත්තත්වය හමුවේ  ප්‍රදේශ රැසකින් නායයෑම් ද වාර්තා විය. ඒ අතර ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල කන්දේ ද නායයාමක සලකුණු දක්නට […]

Continue Reading

වත්මන් රජය පත්වූ වහාම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිශ්ක්‍රීය කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාව මේ දිනවල මුහුණපාමින් සිටින පීඩාකාරී කාලසීමාව තුළ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිකුත්කරන දැනුම් දීම් ගැන නිරන්තරයෙන්ම ඇසෙන්නට ලැබෙනවා. කෙසේවෙතත් මෙම මධ්‍යස්ථානය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නිෂ්ක්‍රීය කර තිබු බවත්, එය වත්මන් ව්‍යසනයක හේතු වූ බවත් ඒත්තු ගන්වන සටහන් පෙළක් ද අපට දැක ගන්නට ලැබුණා. සමාජ […]

Continue Reading

ගම්පොළ මළ සිරුරු දක්වමින් හුවමාරු වූ ඡායාරූප AI ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ‘දිත්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුකොට ගෙන මෙරටට සිදු වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, මේ වන විට(02) ආපදා මරණ 465 දක්වා ඉහළට ගොස් තිබේ. පුද්ගලයින් 366ක් අතුරුදන් වී ඇති අතර ඔවුන් සොයා පරීක්ෂාවන්, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදු කරේ. මෙලෙසින් හමුවන මළසිරුරු වල ඡායාරූප ඇතැම් පිරිස් […]

Continue Reading

ගංවතුරෙන් බේරීමට අලියෙකු ගේ පිට මත දිවියකු නැග සිටින ජායාරූපයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. ඒ අතර, ගංවතුර පවතින අවස්ථාවක දී අලියකුගේ පිට මත දිවියකු නැග සිටින ජායාරූපයක් සහ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුනා. සමාජ මාධ්‍ය තුළ […]

Continue Reading

ආපදා තත්ත්වය සම්බන්ධ මැති ඇමතිවරුන් කළ ප්‍රකාශයන් බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ආපදා තත්ත්වය හමුවේ රටට අතිශය ඛේදනීය තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක එය ද අසත්‍ය තොරතුරු බෙදාහැරීම සඳහා මාතෘකාවක් කර ගන්නා ආකාරයක් දැකගත හැකියි. විශේෂයෙන් මෙම ආපදා තත්ත්වය හමුවේ රජයේ මැති ඇමතිවරුන් සිදු කළ බව කියමින් සමාජය නොමග යවන […]

Continue Reading

තවත් සුළි කුණාටුවක් එන බවට පලවන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. ‘දිට්වා’ සුළි කුණාටුව ලංකාවෙන් ඉවත් වීමත් සමඟ, සමාජය තුළ අනිසි බියක් ඇති කරමින් ඉදිරි දිනවලදී තවත් සුළි කුණාටුවකින් මෙරටට බලපෑම් එල්ල වන බවට සටහන් […]

Continue Reading

අලවතුගොඩ නායයෑමේ පවුල් 800ක් අතුරුදන් බවට පැවසූ වාර්තා නොමග යවන සුළුයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල නිසි තහවුරු කිරීමකින් තොරව පුවත් එසැනින් වාර්තා කිරීම තුළ නොමග යන සුළු තොරතුරු සමාජ ගත වනවා. විශේෂයෙන් ම ව්‍යසනකාරී තත්ත්වයක් රටක උද්ගත වී ඇති අවස්ථාවලදී නොමග යන සුළු වාර්තා කරණය තුළින් ජනතාව අනිසි බියක්, මහජන කැළබීමක් ඇති වේ. ඒ ආකාරයෙන් පළ වූ […]

Continue Reading

ලංකාවේ නායයෑමක් නිසා රථවාහන මඩින් වැසී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ‘දිට්වා’ සුළි කුණාටුව ලංකාවෙන් පිටවීමත් සමඟ වැසි තත්වයන් ක්‍රමයෙන් අඩු වී තිබුණ ද පවතින අවදානම් තත්වයන් හමුවේ නායයෑම් සිදුව ඇති ප්‍රදේශ රැසක් මෙන්ම නාය යාමේ අවදානම් ස්ථාන පිළිබඳව ද පුවත් රැසක් වාර්තා වනවා. මේ අතර මාර්ගයක වාහන කිහිපයක් සම්පුර්ණෙන්ම මඩවලින් යටවී ඇති දර්ශන පෙළක් ලංකාවේ […]

Continue Reading

කැලණි බැම්ම පුපුරා ඇති බවට පළ වන සටහන් අසත්‍යයි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඉන් ආරක්ෂා වීමට එම අවට ප්‍රදේශ වලින් ඉවත් වීමට ජනතාව දැනුවත් කර තිබුණා. මේ අතර කැලණි ගඟේ ආරක්ෂණ වේල්ල පුපුරා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වූ අතර එහි සත්‍ය සොයා අප සිදු කරන ලද කරුණු […]

Continue Reading

ආපදා තත්ත්වයේ සැබෑ දසුන් බව කියමින් සංසරණය වන ව්‍යාජ සටහන්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්වය හමුවේ, රටම කම්පාවට ලක්ව සිටින මොහොතක ආපදා තත්ත්වය කියාපාන දර්ශන මෙන්ම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ඉතාමත් වේගයෙන් සංසරණය වන අතර එලෙස සංසරණය වන සැබෑ දර්ශන සහ ඡායාරූප අතර කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප සහ දර්ශන ද […]

Continue Reading

ආපදා තත්වය හමුවේ මුදල් පරිත්‍යාග කිරීමට, රජය ලබා දුන් යාවත්කාලින කළ දෙස් විදෙස් නිල බැංකු ගිණුම්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුකොට ගෙන ජනතාව මහත් පීඩාවට පත් වුණේ, ඇතමුන්ට උන්හිටි තැන් ද, අහිමි කරමින්. එවන් වටපිටාවක පීඩාවට පත් වූවන්ට සහනාධාර ලබා දීමට ස්වෙච්ඡා සංවිධාන, සමාගම්, ආයතන සහ පුද්ගලයන් ඉදිරිපත්ව වෙද්දී, රජය විසින් විදෙස් ශ්‍රමිකයන්ට ද, මේ සඳහා උදව් […]

Continue Reading

ජලාශ වේලි ඉරිතලා ඇති බවට පලවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි! 

Update: කොත්මලේ වේල්ල කැඩී ගොස් ඇති බවට පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ත්, ව්‍යුහය ආරක්ෂිත බව ත්, බලධාරීන් තහවුරු කරනු ලබයි. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. […]

Continue Reading

අයහපත් කාලගුණය හමුවේ, බෙන්තර පාලමටත් හානි සිදුවුණා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ ඇතැමුන් සත්‍ය පුවත්වල අන්තර්ගතයන් එලෙසම සමාජ මාධ්‍ය ඔස්සේ පළ නොකිරීම සහ නොමග යන සුළු ආකාරයෙන් පළ කිරීම හමුවේ එකී පුවත් වැරදි ආකාරයෙන් සමාජගත වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස පළ කර තිබූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදුකළ කරුණු පරීක්ෂාවක්.  […]

Continue Reading

ඉම්රාන් ඛාන් ජීවිතක්ෂයට පත් වූ බවට මෙතෙක් සාක්ෂි නැහැ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ජීවිතක්ෂයට පත් වූ බවට මෙරට මෙන් ම, ජාත්‍යන්තර වශයෙන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය තුළත් කටකතා පැතිරෙන්නට විය. මේ පිළිබඳ මෙතෙක් තහවුරු කර ඇති තොරතුරු සම්බන්ධයෙන් අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

මෙරටට සෙන්යාර් සුළි කුණාටුවේ අවදානමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ජනතාව පීඩාවට පත් වී ඇති අතර ධීවර ප්‍රජාවට ද,ඉන් දැඩි බලපෑම් ඇති වී තිබෙනවා. මේ අතර මෙරටට පැමිණෙන බවට සඳහන් කර තිබූ සෙන්යාර් සුළි කුණාටු තත්ත්වයක් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන් ද, පළ වී තිබූ අතර මේ […]

Continue Reading

21 රැලියට සහභාගි වූ පිරිස දැක්වෙන ඡායාරූප පෙළක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කර තිබුණු මහජන රැලියක් පසුගිය 21 වන දා නුගේගොඩ දී  පැවැත්වුණා. එම රැලියේ යැයි හඳුන්වමින් ජායාරූප රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. එම ජායාරූප සම්බන්ධයෙන් අප සිදු කල කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව ලබාදීම නතර කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිත පූජා කළ අභීත රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත ලබා දෙන “මා පිය රැකවරණ දීමනාව”  සම්බන්ධයේ පසුගිය දින කිහිපයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය නොමග යවන සුළු ආකාරයේ පුවත් ඇතුළු සටහන් සංසරණය විය. මේ ඒ පිළිබඳව සිදු […]

Continue Reading