ආනයනික සහල්වල අධික ප්‍රතිශතවලින් බැර ලෝහ පවතින බවට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වාර්තාවක්?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පැනවූ රසායනික පොහොර තහනම නිසා ලංකාවේ කෘෂිකර්මාන්තය ට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවුණා. එම හේතුව නිසාම, වී ගොවිතැන පිරිහී වී අස්වැන්නද අඩු වුණා. සහල්වල මිලද විශාල ලෙස ඉහල ගියේ නිෂ්පාදනය අඩුවීමත් සමගයි. සහල් හිගයක්ද රට තුළ ඇතිවුණා. සහල්වල මිල පාලනය කිරීම සදහා විශාල ප්රමාණවලින් සහල් ආනයනය කිරීමට ද […]
Continue Reading