අවුරුදු 101ක මවක දරුවෙකු ප්‍රසුත කළ පුවතේ, ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අවුරුදු 101 කදී කාන්තාවක විසින් දරුවෙක් ප්‍රසුත කළ බවට පුවතක් සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා. මෙහි සත්‍යතාවය සොයා අප සිදුකල කරුණු විමසා බැලීම පහතින්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන් මඟින් දැක්වුණේ, ඉතාලියේ නපොලි නගරයේදී වයස 101 ක් වන කාන්තාවක් දරුවෙක් බිහි කර ඇති බවයි. එම […]

Continue Reading

FACT CHECK: ඉතාලියේදී අගමැතිට හූ හඬ නැගූ බව දැක්වීමට සංස්කරණය කළ වීඩියෝවක්

අග්‍රාමාත්‍යවරයා සහ විදෙස් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉතාලියේ, බොලොඤ්ඤා නුවර දී ආරම්භ වූ G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට සහභාගිවීම සඳහා පසුගිය දා පිටත් වී ගියා. එම සමුළුවේ ප්‍රධාන දේශනයක් ඇමතූ අග්‍රාමාත්‍යවරයා ඉන් පිටතට පැමිණීමේදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් හූ හඬක් නැගූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ සත්‍ය සිදුවීම සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading