විරාට් කෝලි නැවතත් ලකුණු අතරට !! ඔහුගෙන් ද්විත්ව ශතකයක්?

අති දක්ෂ පිතිකරුවෙකු ලෙස සැලකෙන හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට, පසුගිය කාලය පුරාවටම සුපුරුදු දක්ෂතා දක්වමින් ලකුණු අතරට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැති අතර ඔහුගේ පසුබෑම පිලිබඳ බොහෝ පාර්ශව විවිධ අදහස් දක්වා තිබුණා. මෙවන් වටපිටාවක, විරාට් කෝලි විසින් ද්විත්ව ශතකයක් ලබාගනිමින් නැවතත් ලකුණු අතරට පිවිසි බවට වන සමාජ ජාලා සටහන් පැතිර තිබුණා. මෙම සුපිරි […]

Continue Reading

උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණු පොල් වතුර පානය කිරීම මගින් පිළිකා සෛල විනාශ වන බවට TATA අනුස්මරණ රෝහලේ වෛද්‍ය රාජේන්ද්‍ර පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් වුණා. මෙම සටහනේ දැක්වෙන කරුණු සත්‍යක්ද යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “උණු පොල් වතුර කරුණාකර ඉදිරියට යොමු […]

Continue Reading

තෙල් නෑ කියා පාර වැසූ පිරිසක් යට කරමින්, 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් කොට පළා ගිය මෝටර් රථයක්?

ලංකාවේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස් අර්බුදය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති ජනතාව, ඇතැම් ප්‍රදේශවල දී මාර්ග හරස් කරමින්, ඉන්ධන ඉල්ලා මහ මාර්ග ඔස්සේ විවිධාකරයේ විරෝධතාවල නියැලීම, පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. මෙසේ මාර්ග අවහිර කිරීම හේතුවෙන් තවත් ජන කොටස් පීඩාවට පත් ව තිබු අතර මේ දිනවල මේ ඔස්සේ විභාග සඳහා මුහුණදෙන දරුවන් ට […]

Continue Reading

2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?

ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමිනුයි ජීවත්වෙන්නේ. එවන් වටපිටාවක් තුල රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද ? කලු සල්ලි හෙවත් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් පුද්ගලයින් ලබාගත් ධනය මහා භාණ්ඩාගාරයට ලබා ගන්නේ කෙසේද ? මේ පිළිබදව වූ කතිකාවන්  නිතර සමාජ මාධ්‍ය  තුළ ගොඩනැගෙනවා . මෑතදී පළවූ සමාජ ජාලා සටහන් පෙළක සදහන් වුනේ 2016 දී ඉන්දියාවේ […]

Continue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන ලෙස අනුරගෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලිපියක් ? 

මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයට ඉන්දීය රජයේ මැදිහත් වීමක අවශ්‍යතාවය පිළිබඳ සඳහන් කරමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැවූ ලිපියක් යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න අල්ලපු ගෙදර එකාට කියන ජෙප්පගේ වහල් මානසිකත්වය, මුන් […]

Continue Reading

මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමඟ හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළාද?

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා රහසේම දිවයිනෙන් පිටත්ව ගිය බවටත්, එසේ පිටත් වීමට උත්සහ දරමින් සිටින බවටත් සටහන් රැසක් ඊයේ (මැයි 10) වැනිදා බොහෝ දෙනා අතර කතාබට ලක්වූ පුවතක් වුණා. මේ අතර මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවෙන් එවන ලද හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළ බවට සටහන් රැසක් ද හුවමාරු වී තිබුණා. මේ, ඒ පිළිබඳව […]

Continue Reading

ලංකාවේ අර්බුදකාරී තත්වය අතරතුර ඉන්දියන් හමුදාවත් ලංකාවට ?

ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉන්දීය හමුදා භටයන් ලංකාවට පැමිණි බවට සමාජ ජාලා සටහන් පැතිර ගියා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  මේ පසුගිය දින කිහිපයකට පෙර වට්ස් ඇප් හරහා හුවමාරුවූ සටහනක් . “ශ්‍රී ලංකාවේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ඉන්දීය සෙබළුන් […]

Continue Reading

කොවිඩ් ආසාදිත වනිදු හසරංගට ඉන්දීය ක්‍රිකට් සංචාරයේ දී ක්‍රීඩා කරයි ද?

පසුගිය වකවානුවේ දී ලොව අංක එකේ T20 පන්දු යවන්නාගේ ස්ථානයට ද හිමිකම් කී වනිදු හසරංග ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ ආදරයට ලක්වුනු චරිතයක්.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය තුළදී ඔහුට කොවිඩ් වෛරස ආසාදනය වීමත් සමඟ අවසාන තරඟ කිහිපය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුනේ ද නැහැ. එම පසුබිම තුළ වනිදු හසරංග පෙබරවාරි 24 දින ආරම්භවීමට […]

Continue Reading

මේ දිනවලදී සතොසින් මිලදී ගන්නා සහල් වල සංයුතියේ වෙනසක් ?

සහල් සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ අතරින් ඇතැම් ප්‍රචාර නොමග යවන සුලුයි.ප්ලාස්ටික සහල්, සංයුතිය වෙනස් සහල් ආදී ප්‍රචාර ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද සහල් පිළිබදව පැතිරෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “බත් කන […]

Continue Reading

Galleface Green ඉදිරිපිට ලංකාවේ විශාලතම මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මුල්ගල තිබ්බාද?

ජනතාව නොමග යැවීමේ අරමුණින් සහ ඇතැම් අවස්ථා වලදී ජාතිවාදය ඇවිස්සීම වැනි කරුණු ද මුල් කරගනිමින් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එවන් අසත්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆේස් පිටියට මුහුනලා වෑකන්ද අක්කරයක භූමි භාගයක ,ලංකාවේ ඉදිවන විශාලතම මුස්ලිම් පල්ලියට මුල්ගල තැබේ.” “අගනුවර ඉදිවන […]

Continue Reading

FACT CHECK: කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද?

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයත් සමග එහි තවත් පැතිකඩක් ලෙස දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශය බවට හඟවමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ බව බොහෝ […]

Continue Reading

FACT CHECK: ඌරපොල – නිට්ටඹුව අබලන්වූ මාර්ගය? මාතලේ පිහිටි මනරම් හෝටලයක්?

සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ෆේස්බුක් පිටුවලට අවධානය යොමු කරවීමට බොහෝ ඇඩිමින්වරු අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සහ දරන්නේ ෆේස්බුක් පරිශීලකයින් නොමග යවමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින්. එලෙස පරිශීලකයින් නොමග යැවීමට උත්ස දැරූ ඡායාරූප සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “කුඹුරක් කියල රැවටුනා නේද ඒ බං ඌරපොල ඉඳන් නිට්ටඹුවට යන පාර ” යනුවෙන් […]

Continue Reading

FACT CHECK: ගෝඨාභය රාජපක්ෂ ජනපතිට පුද්ගලයෙකු වන්දනා කරන ඡායාරූපයක්?

බොහෝ අවස්ථාවලදී අසත්‍ය පැතිර වීමට, ජනතාව නොමග යැවීමට ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ජනතාව වෙත ළඟා විය හැකි මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍යයි. මේ හේතුවෙන් නොමග යවන සුළු සහ අසත්‍ය සටහන්, ඇතැම් අවස්ථාවන්හි දී උපහාසාත්මක ස්වරූපයෙන් සංස්කරණය කරමින් පළකරන ඡායාරූප ද යොදා ගනු ලබනවා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: යොහානි පිළිගැනීමට ඉන්දීය ජනතාව දිල්ලි ගුවන්තොටු පොළට රැස් වූ අවස්ථාවක්ද?

‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා මුළු ලොවකගේ අවධානය, ආදරය දිනාගත් ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා, විදේශීය රටක ආරාධනය මත පැවැත්වෙන සිය මංගල සංගීත ප්‍රසංගයට සහභාගී වීම සඳහා පසුගිය දා ඉන්දියාව බලා පිටත් වුණා. ඇයව පිළිගැනීමට ඉන්දියාවේ දිල්ලියේහි ගුවන්තොටු පොළ වෙත අති විශාල සෙනඟක් රැස් වූ බවට ඡායාරූප දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: අංක 13 කින් හෝ 4 කින් ලැබෙන දුරකතන ඇමතුමේ සත්‍ය කතාව!

අසත්‍ය පුවත්, අසත්‍ය තොරතුරු රැගත් හඬපට, අසත්‍ය වීඩියෝ බහුල වශයෙන් හුවමාරු වන සංදිස්ථානයන් ලෙස WhatsApp සමාජ මාධ්‍ය භාවිතා කරනවා අපට දැකගන්නට පුළුවන්. මේ ආකාරයට ජනතාව බිය වැද්දීමට හා නොමග යැවීම පෙරදැරිකොට ගෙතුණු අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සහ පටිගත කළ හඬ පටයක් සහිත […]

Continue Reading

FACT CHECK: පාරේ වැටුණු පොල් අත්ත ඉවත් නොකර සුදු ඉර ඇන්ද අවස්ථාවක්ද?

ලෝකයේ මෙන්ම ලංකාවේද සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට පෙර පරිසර හානීන් අවම කර ගැනීමට සඳහා ශක්‍යතා අධ්‍යනයන් සිදු කෙරෙනවා. කෙසේනමුත් පසුගිය කාලයේ මාර්ග ව්‍යපෘතීන් සම්බන්ධයෙන් ඇතිවූ යම් ගැටළුකාරී තත්ත්වයන් තුළ දී මෙවැනි අධ්‍යනයන් නිසි පරිදි සිදුවුණි දැයි ප්‍රශ්න කෙරුණු අවස්ථා ද අපට දැක ගන්නට ලැබුණා. පරිසරය රැකගනිමින් මාර්ග සංවර්ධන සිදුවිය හැකි ආකාරය පිලිබඳ විවිධාකාරයේ විකල්ප පසුගිය […]

Continue Reading

FACT CHECK: කොස්ගමදී පැහැර ගැනීමට ලක් වූ දැරියක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අවස්ථාවන් වලදී ජනතාවගේ උදව් උපකාර බලාපොරොත්තුවෙන් සටහන් හුවමාරු වනවා අපට දැක ගන්නට පුළුවන්. මෙම සටහන්වල දැක්වෙන්නේ සත්‍ය කරුණුද යන්න විමසා බැලීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා. එයට හේතුව දරුවෙකු අතුරුදන් වීම, පැහැර ගැනීම, අසනීපයෙන් පෙලෙන් දරුවෙකුට ආධාර ලබාගැනීම වැනි සංවේදී කරුණු උලුප්පා දක්වමින් ජනතාවගේ අවධානය දිනා ගනිමින්, තම ෆේස්බුක් පිටුව ජනප්‍රිය කර […]

Continue Reading

FACT CHECK: ලංකාවට පැමිණීමට පෙර X-Press Pearl නෞකාව ජාත්‍යන්තර වරයාන් දෙකකට ඇතුල් වුනේ නැද්ද ?

MV X-Press Pearl බහලු නෞකාවේ නයිට්‍රික් අම්ල බහලුමක් කාන්දු වීමක් මුල්කරගනිමින් ලංකාව වරාය සීමාවීමේදී හටගත් ගින්න හේතුවෙන් මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය මෙරටට යොමු වී තිබෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු බහලුමක් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබු බවට පුවත් වාර්තා වී තිබුණා. මෙම ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට දැඩි හානි පැමිණ ඇති අතර මේ […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ දක්වන්නේ සැබැවින්ම මෑතක දී අතුරුදහන් වී සිටින දරුවෙක්ද?

පරිශීලනය කරන්නනගේ අවධානය යොමු කර ගැනීමට හෝ සිය ගිණුම ජනප්‍රිය කර ගැනීම සඳහා හෝ වෙන යම් යටි අරමුණක් ඉටුු කර ගැනීමට බොහෝ ගිණුම් හිමියන් සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය සටහන් ඉදිරිත් කිරීමට පෙළඹී සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධ සටහන් ද මෙවැනි ප්‍රබන්ධයන් දක්නට ලැබේ. එවන් ප්‍රබන්ධයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: ඉන්දීය පරිපාලන සේවයේ ප්‍රථම ස්ථානය ලබාගත් තරුණියක්, තම පියා රික්ශෝවක තබා රැගෙන යන ඡායාරුපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ඉහළම ලකුණු ලබා ගනිමින් ඉන්දීය පරිපාලන සේවයට පත්වූ කාන්තාවක් තම පියාණන්ව ලෝකයට පෙන්වූ අයුරු යනුවෙන් සඳහන් කරමින් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප සටහනක් වෙත අපගේ අවධානය යොමු වුණා.  එම ඡායාරූපයේ පසුබිම් කතාවේ දැක්වෙන්නේ සත්‍යයක්ද යන්න අප විමසා බැලුවා. සමාජ මාධ්‍ය සටහන් : ඉහළ […]

Continue Reading