ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සහය පළ කරමින් ඔවුන්ගේ T-shirt එකකින් සැරසුණු යොහානි?

යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා, පසුගිය වසරේ දී ඉන්දියානූ ජනතාව අතර විශේෂයන්ම ප්‍රසිද්ධියට පත් වූ අතර, ඇයට ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් යම් යම් කරුණු සඳහා විවේචනයන් ද එල්ල වී තිබූ අයුරු ද අපට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.  මේ අතර ඊයේ (සැප්තැම්බර් 06) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසාලන සුපිරි හතර දෙනාගේ […]

Continue Reading

කුරුකුමාන ඇල්ලේ වීඩියෝවක්ද? (Video)

ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හැටියට හඳුනා ගත්ත ද, මෙම ස්ථාන පිලිබඳ අවබෝධය අඩු බොහෝ පිරිස් මෙවැනි සටහන් හේතුවෙන් […]

Continue Reading

ඉන්දීය කාන්තාවක් පකිස්තාන මල්ලව පොර ශුරියක් සමග සටන්කර ජයගත් අයුරු (VIDEO)?

මල්ලවපොර ශ්‍රී ලංකාව තුළ එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවෙයි. නමුත් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලදී ලාංකීය ක්‍රීඩිකාවක් වන නෙත්මි අහිංසා විසින් ලංකාව නියෝජනය කරමින් මල්ලවපොර තරග ඉසව්වකදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමත් සමග , මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජයේ යම් කතිකාවක් ඇතිවී තිබෙනවා. එවන් වටපිටාවක් තුළ , මල්ලවපොර ක්‍රීඩාව හා සම්බන්ධ සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙන ආකාරයක්ද […]

Continue Reading

“පෘථිවිය අනාරක්ෂිතයි. වෙනත් ග්‍රහලෝකයකට මාරුවීමට කාලය පැමිණ ඇත.”- ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

අභ්‍යවකාශ තරණය සහ ග්‍රහලෝක ගැන මිනිසා උනන්දුවක් දක්වන්නේ අද ඊයේ නොව, ඈත අතීතයේ සිටයි. අභ්‍යවකාශය පිළිබද පර්යේෂකයන්, ගඟනගාමීන් දක්වන අදහස් කෙරෙහි බොහෝ දෙනා ඉමහත් කුතුහලයෙන් ඇහුම් කන් දෙනවා. සමාජ ජාලා පරිශිලකයින්ද මේ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවක් වන අතර මේ හා සම්බන්ධ කරුණු නිතර සමාජ ජාලාවල හුවමාරු වනවා. මේ , සමාජ ජාලා වල හුවමාරුවූ ඉන්දීය අභ්‍යවකාශ […]

Continue Reading

විරාට් කෝලි නැවතත් ලකුණු අතරට !! ඔහුගෙන් ද්විත්ව ශතකයක්?

අති දක්ෂ පිතිකරුවෙකු ලෙස සැලකෙන හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට, පසුගිය කාලය පුරාවටම සුපුරුදු දක්ෂතා දක්වමින් ලකුණු අතරට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැති අතර ඔහුගේ පසුබෑම පිලිබඳ බොහෝ පාර්ශව විවිධ අදහස් දක්වා තිබුණා. මෙවන් වටපිටාවක, විරාට් කෝලි විසින් ද්විත්ව ශතකයක් ලබාගනිමින් නැවතත් ලකුණු අතරට පිවිසි බවට වන සමාජ ජාලා සටහන් පැතිර තිබුණා. මෙම සුපිරි […]

Continue Reading

උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණු පොල් වතුර පානය කිරීම මගින් පිළිකා සෛල විනාශ වන බවට TATA අනුස්මරණ රෝහලේ වෛද්‍ය රාජේන්ද්‍ර පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් වුණා. මෙම සටහනේ දැක්වෙන කරුණු සත්‍යක්ද යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “උණු පොල් වතුර කරුණාකර ඉදිරියට යොමු […]

Continue Reading

තෙල් නෑ කියා පාර වැසූ පිරිසක් යට කරමින්, 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් කොට පළා ගිය මෝටර් රථයක්?

ලංකාවේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස් අර්බුදය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති ජනතාව, ඇතැම් ප්‍රදේශවල දී මාර්ග හරස් කරමින්, ඉන්ධන ඉල්ලා මහ මාර්ග ඔස්සේ විවිධාකරයේ විරෝධතාවල නියැලීම, පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. මෙසේ මාර්ග අවහිර කිරීම හේතුවෙන් තවත් ජන කොටස් පීඩාවට පත් ව තිබු අතර මේ දිනවල මේ ඔස්සේ විභාග සඳහා මුහුණදෙන දරුවන් ට […]

Continue Reading

2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?

ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමිනුයි ජීවත්වෙන්නේ. එවන් වටපිටාවක් තුල රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද ? කලු සල්ලි හෙවත් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් පුද්ගලයින් ලබාගත් ධනය මහා භාණ්ඩාගාරයට ලබා ගන්නේ කෙසේද ? මේ පිළිබදව වූ කතිකාවන්  නිතර සමාජ මාධ්‍ය  තුළ ගොඩනැගෙනවා . මෑතදී පළවූ සමාජ ජාලා සටහන් පෙළක සදහන් වුනේ 2016 දී ඉන්දියාවේ […]

Continue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන ලෙස අනුරගෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලිපියක් ? 

මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයට ඉන්දීය රජයේ මැදිහත් වීමක අවශ්‍යතාවය පිළිබඳ සඳහන් කරමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැවූ ලිපියක් යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න අල්ලපු ගෙදර එකාට කියන ජෙප්පගේ වහල් මානසිකත්වය, මුන් […]

Continue Reading

මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමඟ හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළාද?

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා රහසේම දිවයිනෙන් පිටත්ව ගිය බවටත්, එසේ පිටත් වීමට උත්සහ දරමින් සිටින බවටත් සටහන් රැසක් ඊයේ (මැයි 10) වැනිදා බොහෝ දෙනා අතර කතාබට ලක්වූ පුවතක් වුණා. මේ අතර මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවෙන් එවන ලද හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළ බවට සටහන් රැසක් ද හුවමාරු වී තිබුණා. මේ, ඒ පිළිබඳව […]

Continue Reading