වෙසක් පෝය දා ගාල්ලේ දන්සැල් තහනම් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දින ගාල්ල ප්‍රදේශයේ දන්සැල් පැවැත්වීම තහනම් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook |Archived Link මීට සමාන තවත් සටහන් රැසක් […]
Continue Reading
