පෙන්සිල්වේනියාවේ විවාහක පුරුෂයින්හට මත්පැන් මිලදී ගැනීම සඳහා ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ලිඛිත අවසරය අවශ්‍ය වනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මත්පැන් සම්බන්ධව විවිධ රටවල පවතින නීති රෙගුලාසිවල එකිනෙකට වෙනස්. මේ සම්බන්ධව ඇති ඇතැම් නීති සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට බඳුන්වනවා මෙන්ම, ඇතැම් අවස්ථාවලදී මෙවැනි නීති යැයි පෙන්වා දෙමින්, නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. සමාජ මාධ්‍ය සටහන් : ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වන […]
Continue Reading