ශ්‍රී ලංකාවේ යුක්තිය මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ව්‍යාජ ඒවා බවට දැක්වෙන ආන්දෝලනාත්මක ප්‍රකාශවල ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන එක් වැදගත් මෙහෙයුමක් ලෙස යුක්තිය මෙහෙයුම දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නායකත්වය යටතේ මෙම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක වනවා. මෙම මෙහෙයුමෙන් මේ වන විට දිනකට සැලකිය යුතු තරම් වැටලීම් ගණනක් සිදු කර අත්අඩංගුවට […]
Continue Reading