FACT CHECK: කුවේට්හි අධික උෂ්ණත්වය හේතුවෙන් වාහන වල කොටස් උණු වී තිබූ ඡායාරුප පෙළක් ද?
මැදපෙරදිග කලාපයේ රටවල් සාමාන්‍යයෙන් උෂ්ණාධික රටවල් ලෙස සැලකෙනවා. ඒ අතරින් කුවේට් රාජ්‍ය උපනිවර්තන කාන්තාර දේශගුණයක් පවතින අතර සාමාන්‍යයෙන් වසර පුරා හිරු එළිය හොඳින් වැටෙන රටක් ලෙස ද, සැළකේ. මේ අතර කුවේටයේ රස්නය අධික කාලයක බව හඟවමින් ඡායාරූප කිහිපයක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් හුවමාරු වී තිබෙනු අපට නිරීක්ෂණය වුණා. ඒ පිළිබඳ අපගේ විමර්ශනය පහතින්. […]
Continue Reading