ටෙලිග්‍රෑම් යෙදුම ඇපල් ඇප් ස්ටෝ වෙතින් ඉවත් කළ කතාවේ ඇත්ත නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලොව පුරා අතිශය ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදවුමක් වන Telegram යෙදුම ලොව පුරා පිහිටි Apple App Store වෙතින් හදිසියේම ඉවත් කිරීමට Apple සමාගම පියවර ගෙන ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සහ පසුබිම විමසමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව […]
Continue Reading
