චරිත හේරත් සහ සෝරත හිමි ලෙස හුවමාරු වූ සටහන් පිලිබඳ කරුණු විමසා බැලීමක්…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. භික්ෂු ජිවිතයකට පත්වෙන සියලුම දෙනා සිය මුලු ජිවිත කාලයම පැවිද්දන් ලෙස ගත කරන්නේ නැහැ. ඇතැමුන් පැවිදි වී නැවතත් ගිහියන් බවට පත්වෙනවා. ලංකාවේ ද මෙවැනි අවස්ථා රැසක් දැක ගන්නට ලැබෙන අතර එම පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ඇතැම් විට සමාජයේ කතිකාවත් ද නිර්මාණය වෙනවා. පසුගියදා පාර්ලිමේන්තු විවාදයක දී ජනාධිපති […]

Continue Reading

ඇමෙරිකාවේ පාසල්වල ඉගැන්වීම කටයුතු සඳහා හමුදා සෙබලුන් අනුයුක්ත කර තිබේද?

කොවිඩ් වසන්ගතයේ ව්‍යාප්තියත් සමගම ලෝකයේ සෑම රටක්ම පාහේ මෑත ඉතිහාසයේ අත් නොදුටු අපහසු කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටිනවා. මෙම කාල වකවානුව තුළ ඇතැම් රටවල් හි සන්නද්ධ බලකායේ(මිලිටරි) කාර්‍යභාරයන්ද වෙනසකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය ,නිරෝධායන මධ්‍යස්ථාන ආදිය සදහාද ආරක්ෂක අංශවල මැදිහත්වීමක් අපට දැකගන්නට ලැබෙනවා .කෙසේ  වෙතත් සන්නද්ධ අංශවල මෙම මැදිහත්වීම් පිළිබදව නොමගයවන සුලු  සටහන්ද […]

Continue Reading

FACT CHECK:පියයුරු 3 ක් සහිත ඇමෙරිකානු කාන්තාවක් ?

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග ශල්‍යකර්ම සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව මගින් මිනිසුන්  සිදුකර ගන්නා සිරුරේ වෙනස්කම් පිළිබදව නොමග යවන සුලු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා. මේ සැත්කමක් මගින් කාන්තාවක් පියයුරු 3 ක් ඇතිකරගත් බවට සමාජ ජාලා ඔස්සේ පැතිර යන නොමග යවන සුලු සටහනක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද විමසා බැලීමයි.  සමාජ ජාලා සටහන්  […]

Continue Reading