කිතුල්ගල ප්‍රදේශයේ දී ලබාගත් ඡායාරූප ද?

වෙනත් රටවල සංචාරක ආකර්ශණය දිනාගත් ස්ථාන, ලංකාවේ ප්‍රදේශ බවට දක්වමින්, පාඨකයින් නොමඟ යවන සුළු ආකාරයේ ඡායාරුප සහ වීඩියෝ සටහන් හුවමාරු වෙන අවස්ථා නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. ඒ අනුව මෙරට දෙස් විදෙස් සංචාරක ස්ථානයක් වන කිතුල්ගල ප්‍රදේශයේ පවතින ස්ථානයක් බවට සඳහන් කරමින් ආකර්ශණීය ස්ථානයක ඡායාරූප පළ කර තිබූ බැවින් කිතුල්ගල ප්‍රදේශයේ එවැනි ස්ථානයක් පවතිනවාද යන්න සම්බන්ධයෙන් අප […]

Continue Reading

ලංකාවේ සංචාරක ආකාර්ශනය දිනාගත් ස්ථානයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ඇති ස්වභාවික පිහිටීමේ ඇති සුන්දරත්වය නිසා බොහෝ ලෙසින් සංචාරක ආකර්ශනය හිමි වී තිබෙනවා. මේ ස්වභාව සෞන්දර්යාත්මක පිහිටීම නිසා මෙරටට හුරු බව ක් ඇති වෙනත් රටවල පිහිටි සංචාරක ස්ථානයන් ද, ශ්‍රී ලංකාව ලෙස නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව සොයා අප […]

Continue Reading

දෙහිවල අධි-වේගී මාරක යතුරුපැදි අනතුරක් ලෙස හුවමාරු වන්නේ ලංකාවේ සිදුවීමක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව පුරා දිනපතා රිය අනතුරු වාර්තා වෙන අතර, ඇතැම්ද අවස්රුථාවල දී දරුණු රිය අනතුරුවල සහ මහ මඟ සිදුවන අපරාධවල CCTV දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙනවා. එසේම, ලංකාවේ සිදුවීම් ලෙස පෙන්වා දෙමින්, විදෙස් රටවල සිදුවූ අනතුරුවල දර්ශන ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවයක්ද මේ වන […]

Continue Reading

වැලිමඩ, ඩයරබා වත්තේ ඡායාරූපයක් ද ?

ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන ඡායාරූප පිළිබඳ බොහෝ දෙනා දැඩි උනන්දුවකින් පසු වනවා. ඒ හේතුවෙන් එවන් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින් බහුලව සංසරණය කර ගැනීම තුළින් එවැනි ඡායාරූප අයත් රට, ප්‍රදේශ කුමක්ද යන්න පිළිබඳව සත්‍ය මෙන්ම නොමග යවන සුළු තොරතුරු ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා.  එලෙස මෙරට ඡායාරූපයක් බවට සඳහන් කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: අබලන් වූ වැල් පාලමේ ඡායරුපයේ ඇත්ත කතාව!

ලොව දැක ගන්නට ලැබෙන විවිධාකාරයේ දුෂ්කර මාර්ග පිළිබඳ අපට නොයෙකුත් අවස්ථාවල දී පුවත් දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයේ වැල් පාලමක එල්ලී ඉතා භයානක ගමනක යෙදෙන සිසුන් පිරිසකයේ ඡායාරූපයක් නොමඟ යවන සුළු අර්ථකතනයක් සමඟ පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳ අපගේ කරුණු විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ඇවිදින මංතීරුවක්. චුට්ටක් […]

Continue Reading

FACT CHECK : ඔඩ්ඩමාවාඩි කොවිඩ් මළ සිරුරු භූමදානය කරන සුසාන භූමියේ ඡායාරූපයක් ද?

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පැතිරීම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව පසුගිය දින කිහිපයේ දත්තයන් සැසඳීමේදී පෙනී යනවා. කොවිඩ් ආසදිතව සිදුවන මරණ සංඛ්‍යාව ද සාපේක්ෂව වැඩි වී තිබූ අතර පසුගිය දින කිහිපයේ දී ම කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයන් ගණන සියයේ සීමාව ඉක්මවා ගිය බව වාර්තා වී තිබුණා. කොරෝනා රෝගය නිසා මිය යන […]

Continue Reading

FACT CHECK: පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?

කොවිඩ් වෛරසය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒත් සමගම විවිධ ක්‍රම අනුගමනය කරමින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට සහ රෝගය සුවකර ගැනීම සඳහා රටේ ජනතාව උත්සහ කරනු ලබනවා. එවන් තත්ත්වයක් තුළ නොමග යවන සුළු විවිධ ඖෂධ පිළිබඳ  ප්‍රචාරයන්,  සමාජ ජාලා වල සීඝ්‍රයෙන් පැතිරෙනු ද අපට දැක ගන්නට පුළුවන්. එලෙස ජනතාව නොමග යවමින් සමාජ […]

Continue Reading