CID භාරයේ සිටින පිල්ලෙයාන් සිදු කළ හෙළිදරව් ලෙස දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් වල ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල තහවුරු නොවූ අසත්‍ය තොරතුරු පතුරුවනු ලබන අතර මෙවැනි සටහන් හේතුවෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේවා හි සත්‍ය අසත්‍යතාව පිළිබඳ වැටහීමක් නොමැති කමින් මෙවැනි සටහන් සත්‍ය බවට විශ්වාස කරනු ලබනවා. ඒ ආකාරයෙන් පළ වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ […]

Continue Reading

පෙබරවාරි 21 මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමුවාද?

Update : ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන්ධන මිල ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ දැමුවා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර, පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 කි. ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 15 කිනි. ඒ අනුව නව මිල රුපියල් 139 කි. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් ලිපි මෙතනින් සහ මෙතනින්. ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලීමට සරිලන සැපයුමක් කළ නොහැකි හේතුවෙන් […]

Continue Reading

FACT CHECK: සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් ඉතිහාසයේ ප්‍රථම වතාවට නවතියි?

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. මේත් සමගම සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන් : “1969 සිට […]

Continue Reading

FACT CHECK: අමාත්‍ය උදය ගම්මන්පිලගේ බිරිඳට ඉරානයේ දී ෆර්දාවක් ඇන්දුවද?

බුර්කාව, ජිජාබය, නිකාබ, ෆර්දාව වැනි මුව සහ හිස ආවරණය වන කොටස් සමඟින් සම්පුර්ණ සිරුර ආවරණය වන ඇඳුම් පැළඳීම ලොව පුරා මුස්ලිම් කතුන් අතර සුලභව දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම් මුස්ලිම් රටවල සංචාරයේ නිරත වන අවස්ථාවල දී සංචාරක කාන්තාවන් ද යම්කිසි ආකාරයක හිස් පළඳනා යොදා ගන්නා අයුරු ද දැක ගන්නට පුළුවන්. පසුගිය සැප්තැම්බර් මස අවසන් දිනවල […]

Continue Reading

Explainer: කෝවිඩ් සඳහා මිශ්‍ර එන්නත් ලබා ගැනීම සුදුසු ද?

Update: (July 06th 2021) කොවිඩ් සඳහා ලබා දෙන එන්නත් වර්ග දෙකක් මිශ්‍ර කර ලබා දීම සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ මට්ටමින් දත්ත වාර්තා එකතු කරමින් ඇති අතර එන්නත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මූලික මූලධර්ම මත පදනම්ව, එන්නත් මිශ්‍ර ලෙස ලබා දීම සඳහා පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය Kate O’Brien පවසනවා. පසුගිය ජුනි […]

Continue Reading

Fact Check: පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සංවිධාන සමඟ රජයේ ප්‍රබලයින් සමීප සම්බඳතා පැවැත්වූ අවස්ථා?

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගතවන මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වීම සහ නිසි වරදකරුවන් සොයා දඬුවම් ලබාදීම පිළිබඳව බොහෝ දෙනෙක් අතර ප්‍රශ්නාර්ථයක් ඇතිවී තිබෙනු දැකගනන්ට ලැබුණා. පාස්කු ප්‍රහාරයට සාධාරණ යුකිතිය ඉටුවන තුරු විරෝධතා ක්‍රියත්මක කිරීමේ පළමු පියවර ලෙස කොළඹ රදගුරු පදවිය විසින්ද විරෝධතාවයක් මෙවර පාස්කු ඉරුදින […]

Continue Reading

FACT CHECK: ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර ඇමතිවරුන්, කාන්තාවන් තිදෙනෙකුද සමඟ ඉදිරිපස අසුන්ගෙන, මහ සඟරුවනට පිටුපස අසුන් පැනවූවාද?

දේශපාලනික වාසි තකා විවිධ පක්ෂ වල ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන්හි විවිධ සටහන් වරින්වර ඉදිරිපත්වනු දැකිය හැකිය. මෑතකදී මෙසේ ඉදිරිපත්වු සටහන් කිහිපයක් අප සිදුකළ විමර්ශනවලදි, ඒවා සාවද්‍ය සටහන් බවට සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මහ  සඟරුවන සහභාගිව සිටින උත්සවයකදි වත්මන් රජයේ ඇමතිවරුන් වන උදය ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ප්‍රභු පිරිසක් […]

Continue Reading

FACT CHECK: අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැන් කලය මුදා හළ අවස්ථාවේ පාර වසා තිබුණාද?

කොරෝනා වසංගතය හේතුවෙන් එහි පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් රජය වැඩපිළිවෙලවල් ගණවනාවක් ගෙන ඇති අතර ඒ වෙනුවෙන් ආරක්ශක අංශ සහ සෞඛ්‍ය අංශ වෙහෙස වී ක්‍රියාත්මක වන අයුරු අපට දකින්නට පුලුවන්.රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමට බටහිර වෛද්‍ය ක්‍රම වලට අමතරව දේශීය වෛද්‍ය ක්‍රමද හඳුන්වා දීමේ ඉදිරි පියවර සලකා බැලෙන බවට ද වාර්තා පළවී තිබුණි. මේ අතර කොරෝනා රෝගයෙන් […]

Continue Reading