ජපානයේ ගුවන් තොටුපොළක් සාගරය මැද ගිලෙන බවට පළවූ සමාජ ජාලා සටහන් පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලෝකයේ බොහෝ රටවල සිදුවන සුවිශේෂී සිදුවීම් , අරුම පුදුම දේවල් ගැන බොහෝ දෙනාගේ අවධානයට ලක්වනවා. සමාජ ජාලා පරිශිලකයන්ද මේ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවක්. කෙසේ වෙතත් මෙවැනි දේවල් ගැන පළවන සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි. මේ ජපානයේ ගුවන් තොටුපොළක් ගිලිමෙන් පවතින බවට පලවූ එවන් සමාජ ජාලා […]
Continue Reading