Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නොමිලයේ PCR පරීක්ෂාවක්? කොවිඩ් එන්නතක්?

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි සහන සංවිධානය වන “රතු තරුව” සංවිධානය අළලා බොහෝ අවස්ථාවල ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ මාධ්‍ය හරහා පළවෙනවා. ඒ පිලිබඳ අප මීට පෙර සිදුකරන ලද විමර්ෂණ මෙතනින්. එසේම නොමිලේ PCR පරීක්ෂාවක් සමඟ උණ, කැස්ස , හෙම්බිරිස්සාව ඇතුළු රෝග සඳහා ගමින් ගමට ගොස් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෙහෙත් ලබාදෙන බවට ද පසුගිය […]

Continue Reading

Fact Check: කොරෝනා මර්දනය කිරීමට සමත් ඖෂධයක් ඉන්දියානු සිසුවෙකු සොයා ගත්තේ තැන!

කොරෝනා ආසාදන තත්වය ලංකාවේද මේ දිනවල නැවත වරක් තීව්‍ර වීමත් සමඟම  පසුගිය වසරේ හුවමාරු වූ දුර්මත සහ බොරු බලාපොරොත්තුව ඇතිකරන ආකාරයේ ව්‍යාජ සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැකගන්නට ලැබෙනවා.  මේ අයුරුන් නිවසේ දී සාදාගත හැකි පිළියම් පිලිබඳ සටහන් රැසක් ද හුවමාරු වන අතර පසුගිය වසරේ ඉන්දියාවේ හුමාරු වූ ව්‍යාජ පණිවුඩයක් සිංහල බසින් මේ […]

Continue Reading

FACT CHECK: ඉන්දියාවෙන් ප්‍රදානය කරන ලද බාල කෝවිඩ්-19 එන්නත ප්‍රතික්ෂේප කරන ලෙස ජ.වි.පෙ. නායකයින් පවසා තිබුණා ද?

කෝවිඩ්-19 ආසාදනය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ නිපදවන එනනත් අසල්වැසි රටවලට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. එහි පියවරක් වශයෙන් Oxford-AstraZeneca එන්නතේ ඒකක 500,000ක ප්‍රදානයක් රැගත් ගුවන්යානයක් පසුගිය දිනක දිවයිනට ළඟාවු අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලේදී එන්නත් තොගය බාර ගත් බව මාධ්‍යය වාර්තා කර තිබුණි. පසුදිනම මෙම එන්නත කෝවිඩ්-19 මර්දන ක්‍රියාවලියේ පෙරමුණේ සිටින […]

Continue Reading

FACT CHECK: කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් කොරෝනා රෝගීන් සඟවාගෙන සිටියා ද?

කෝවිඩ්-19 දෙවන රැල්ල දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමග කර්මාන්තශාලා, හෝටල් ඇතුළු ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන රැසක කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද කොරෝනා රෝගය ආසාදනයවී ඇති බව මාධ්‍යය වාර්තා කර තිබුණි. කෙළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වන කිංග්ස්බරි හෝටලයේ සේවකයින් 10 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, කිහිප දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඉතිරි අය හෝටලය තුළම […]

Continue Reading

FACT CHECK : IDH රෝහලෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් කොරෝනා වෛරසයේ pH අගය ගැන නිවේදනයක් නිකුත් කලේ නැත!

කොරෝනා රෝගය මෙරට තුල පැතීරීමේ වර්ධනයත් සමග රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය පිලිවෙත් යන තේමාවන්ගෙන් විවිධාකාරයේ තොරතුරු  ඇතුළත් සටහන් හුවමාරු වන බවක් අපට පෙනී යනවා. විශේෂයෙන්ම දේශීය බෙහෙත් වට්ටෝරුව මේ අතර බොහෝ වශයෙන් හුවමාරු වුවද කොවිඩ්19 ආසාදනය සඳහා මේ වන තෙක් කිසිඳු ඖෂධයක් සොයාගෙන නැති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයන නිර්දේශ කරන්නේ […]

Continue Reading