FACT CHECK: ගුරු උද්ඝෝෂණයට හේතුවෙන් කොරෝනා ආසදිතව ජීවිතක්ෂයට පත් වු ගුරුතුමෙක් ද?

මේ දිනවල දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාවේ වර්ධනයත් සමග සමාජයේ ඇතැම් පාර්ශව මෙම මරණ සිදු වන්නේ පසුගිය සමයේ ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන්ගේ බව හැඟවීමට අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමට කටයුතු කිරීමේ උත්සහයක් සමාජ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබෙනවා. ජනතාව නොමග යවන සුළු එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: ගුරුවරු කියන්නේ කාලකන්ණි යනුවෙන් කෙහෙළිය අමාත්‍යවරයා පැවසුවා ද?

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේදී ගුරුවරුන් කාලකණ්ණි ලෙස හැඳින්වූ බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග සමාජයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මහත් විරෝධතාවක් මතු වුණා. සත්‍ය වශයෙන්ම සමස්ත ගුරුවරුන් කාලකණ්ණී බවට එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළාද යන්න පිළිබඳව අප විමර්ශනයක යෙදුණේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : KITTy නම් ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණු ඡායාරූප […]

Continue Reading