ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා රජයෙන් මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සටහනක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වර්තමාන රජය විසින් ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සඳහා මුදල් ආධාර ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් පළ වන අතර මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ […]
Continue Reading