ඩුබායිහි ඇතිවූ ධාරානිපාත වර්ෂාව කෘත්‍රිම වර්ෂාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඩුබායි යනු මැදපෙරදිග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ(UAE) පිහිටා ඇති නගරයක් සහ ප්‍රාන්ත ප්‍රදේශයක්.2024 අප්‍රේල් 16 දිනයේදී ඩුබායිවල කැපීපෙනෙන තරමේ අධික වර්ෂාපතනයක් ලැබීම සිදු වුණා. දිනක් ඇතුලත මෙසේ ලැබුණ වර්ෂාව, සාමාන්‍යයෙන් ඩුබායිවලදී වසරක් තුළදී ලැබෙන සම්පූර්ණ වර්ෂාපතනයට වඩා ඉහළ අගයක්. මේ හේතුවෙන් එහි දරුණු ගංවතුර තත්ත්වයක්ද ඇතිව […]

Continue Reading

ඩුබායිහී විකිණෙන ‘Happy Cow’ චීස්, ශ්‍රී ලංකාවේ විකිණීම තහනම් බවට සඳහන් කර ඇත්තේ ඇයි?

ලොව පුරා මිනිසුන් කිරි ආශ්‍රිත ආහාරවලට ලොව පුරා බොහෝ පිරිස් රුචිකත්වයක් දක්වනවා. කිරි, බටර්, මුදවපු කිරි, චීස් ආදී නිෂ්පාදන, ලංකාවේ වෙළඳපොළේත් ජනප්‍රිය අංග බවට පත්ව තිබෙනවා.  ලංකාවේ වෙළඳපොළේ, මෙරට නිෂ්පාදිත චීස් මෙන්ම ආනයනය කරන චීස් සන්නාමද දක්නට ලැබෙනවා. ‘Happy Cow’ යනු ඒ අතරින් කාලාන්තරයක් තිස්සේ ලංකාවේ වෙළඳපොළේ ප්‍රමුඛව පැවති චීස් සන්නාමයක්. එම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමාජ […]

Continue Reading

මෙරට විරෝධතාවයට සහය පළ කරමින් බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වුණාද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගනිමින් මේ දිනයන්හි දීප ව්‍යාප්තව සිදු කෙරෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් තුළ එම විරෝධතාවය දැක්වීමට භාවිතා කරන #GOHOMEGOTA හෑෂ් ටැගයද දක්වමින් ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK : මෙහි සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි බෞද්ධ පන්සල ඉදිකිරීමට අනුග්‍රහය ලබාදුන් රජතුමා ද?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන විශාල සංඛ්‍යාවක් වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු බෞද්ධ භක්තිකයින්ගේ වන්දනාමාන කටයුතු සඳහා ඉදිකර තිබෙන පන්සලකදී ලබාගත් ඡායාරුපයක් පසුගිය දා සමාජ මාධ්‍ය පරිශීලකයින් විශාල සංඛ්‍යාවක් අතර හුවමරු වී තිබුණා.   පන්සලේ වැඩ වසන ස්වාමින්වහන්සේ දෙනමක් සමඟ ඡායාරූපයේ පෙනී සිටින්නේ එම ආශ්‍රමය ගොඩනැගීමට දායක වූ රජතුමා බව හඟවමින් හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම වැරදි විස්තරයක් සහිත […]

Continue Reading