තපෝවනයේ රතන ස්වාමින්වහන්සේගේ නමින් සමාජ ජාලාවල පළවන ව්‍යාජ සහ නොමගයවන සුලු සටහන්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගමික නායකයන්ට අපහාසාත්මක ලෙස සටහන් පළ කිරීම සමාජ ජාලාවල බහුලව දක්නට ලැබෙන සිදුවීමක්. මේ, මිණිපුර අමාශාන්ති තපෝවනයේ නායක ස්වාමින්වහන්සේ වන තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිර යන නොමගයවන සහ අපහාසාත්මක සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් තපෝවනයේ රතන ස්වාමීන් […]
Continue Reading