Fact Check: කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා එන්නත ලබාගත් අවස්ථාවක් ද?

මීට මාස කිහිපයකට පෙර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් ආසාදනය වීම මර්දනය කළ හැකි යැයි හඳුන්වා දුන් දේශීය ඖෂධීය පානයක් පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති වුණා. විශේෂයෙන්ම මෙම පැණිය ප්‍රසිද්ධියේ පානය කළ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක්ටම කොවිඩ්19 ආසාදනය වීමත් සමගම බොහෝ දෙනා මෙම “ධම්මික පැණියේ” සාර්ථකත්වය පිළිබඳව ප්‍රශ්න කර තිබුණා. මෙවන් පසුබිමක එම පැණිය නිෂ්පාදනය […]

Continue Reading

FACT CHECK: කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතාගේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණා ද?

කොරෝනා රෝගය වෙනුවෙන් දේශීය වශයෙන් විවිධ ඖෂධ වට්ටෝරු පසුගිය කාලයේදී නිර්මාණය වූ අතර කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා විසින් නිපදවන ලද බෙහෙත් පැණිය පිලිබඳව බොහෝ ප්‍රචාරයක් ලැබුණා.  මෙවන් තත්වයක් හමුවේ ඉහත බෙහෙත් වට්ටෝරුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිව ඇති ඇති බවට පුවතක් හුවමාරැ වී තිබුනේ නොමඟ යවන සුළු සාවද්‍ය පුවතක් බව අපගේ අනාවරණයේදී පැහැදිලි විය. […]

Continue Reading

FACT CHECK: සමාජ මාධ්‍ය තුල මේ දිනවල හුවමාරු වන දේශීය බෙහෙත් වට්ටෝරු අත්හදා බැලීමෙන් වළකින ලෙස උපදෙස්!

ලොව පුරා ඖෂධ සමාගම් කොරෝනා ආසාදනයට එන්නතක් නිර්මාණය කිරීමට පරීක්ෂණ ආරම්භ කළ අතර රටවල් කිහිපයක් ම එසේ අත්හදා බල ඇති එන්නත් භාවිතා කිරීම ආරම්භ කර තිබේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙම ආසදනයට ප්‍රතිකාරක ඇති බවට සමාජ මාධ්‍ය සටහන් දක්නට ලැබුණද, අපගේ මීට පෙර කරුණු විමර්ශනවලදී තහවුරු වුයේ ඒවා මඟින් ප්‍රතිශක්තිකරණය ඉහළ යාහැකි  වුවද මෙතෙක් කොරෝනා මර්දනය […]

Continue Reading