Fact Check: ජාතික ජන බලවේග සහ ක්‍රියාකාරීන් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!
කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරී සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු අපට දැකගන්නට ලැබෙනවා. පසුගිය කාලයේ සිදු කළ එවැනි වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම විවිධ කාලීන තේමා යටතේ පසුගිය සති කිහිපයේ ද ජාතික ජන බලවේගය අළලා ව්‍යාජ පුවත් පෙළක්ම නිර්මාණය වී තිබු අතර ඒ සියල්ලක්ම නොමග යවන සුළු […]
Continue Reading