අවස්ථාවක් ලැබුණොත් සජිත් සමග එක්වන බව නාමල් ප්‍රකාශ කළාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් විවිධ අවස්ථාවලදී සිදු කරන ප්‍රකාශවලට වැරදි අර්ථ කථනයන් ලබා දෙමින් සහ ඇතැම් නිශ්චිත නොවන ප්‍රකාශ සඳහා නිශ්චිත බවක් ආරෝපණය කරමින් ඒවා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින අවස්ථා නිරතුරුව දැකගත හැකියි. මේ එලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සිදු කළ බව කියමින් […]
Continue Reading
