නාසා ආයතනය ලබාගත් බව කියන, සූර්යයාගේ මතුපිට පෙන්වන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙම කාලයේදී කෘතිම බුද්ධිය බහුලව භාවිත වීම මත බොහෝමයක් විශ්මයජනක, ඇදහීමට නොහැකි සේයාරූ, AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ බවට අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙනවා ඔබත් දැක ඇති. නාසා ආයතනය විසින් ගනු ලැබූ ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් […]

Continue Reading

2024 අප්‍රේල් 8 වන දින උතුරු ඇමරිකානු මහද්වීපයට බලපාන පූර්ණ සූර්යග්‍රහණය, ලංකාවට දිස් වන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් සම්බන්ධ තොරතුරු දැන ගැනීමට සහ ඒවා පියවි ඇසින් දැක බලා ගැනීමට සමාජය විසින් දක්වන්නේ දැඩි උනන්දුවක් නොබෝ දිනකින් එනම් අප්‍රේල් 08 වනදාට විශේෂයන්ම උතුරු ඇමරිකානු මහද්වීපයට පූර්ණ සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වනු ලබනවා. කෙසේ වෙතත් මෙය පෘථිවි වාසින් සියලු දෙනා සඳහා […]

Continue Reading

FACT CHECK: දෙසැම්බර් 17 වැනිදා ග්‍රාහකයකයෙකු පෘතුවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය අනතුරු ඇඟෙව්වාද?

ඈත අතීතයේ පටන් ලෝක විනාශය සම්බන්ධයෙන් ද, ස්වභාවික සිදුවීම් මගින් පෘථිවියේ පැවැත්ම විනාශ වීම් සම්බන්ධයෙන් නොයෙකුත් මත වාද සමාජය තුළ දක්නට ලැබුණි. මේ ආකාරයට එළැඹෙන දෙසැම්බර් 17 වන දින විශාල ග්‍රාහයෙකු පෘථිවිය දෙසට පැමිණීමට නියමිත බවටත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය විසින් අනතුරු අඟවා ඇති බවත් සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි […]

Continue Reading

කොස්මික් කිරණ බලපෑම නිසා රාත්‍රී කාලයේ මොබයිල් Off කරන්න කියන පණිවුඩයක් ?

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අතර ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක පදනමක් නොමැති හිතළු ද අපට නිරන්තරයෙන් ම දැක ගණනට පුළුවන්. මේ ආකාරයෙන් හුවමාරු වූ එක සටහනක දක්වා තිබුනේ පැය තුනක් වැනි කෙටි කාලයකට අන්තරීක්ෂ කිරණ (Cosmic Rays – කොස්මික් කිරණ) නිසා පෘථිවිය අධික ලෙස විකිරණය වන බැවින් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන, ටැබ්ලට් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ […]

Continue Reading