ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය හිමි රට ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට බවට පත්ව ඇති බවට ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ක්ෂේත්‍රයන් විසින් සහතිකයක් ලබා දුන් බව දක්වමින්, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් විසින් සිදු කරන ලද ප්‍රකාශයන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය පුරා හුවමාරු වී […]
Continue Reading
