ශ්‍රී ලංකාවේ ප්‍රථම HMPV වැළඳුණු රෝගින් හමුවෙයි ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීනයේ මේ වන විට පැතිර පවතින HMPV වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් පළ වන බැවින් බොහෝ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගෙන තිබුණා. මේ අතර මෙරටින් පළමු HMPV ආසාදිතයා හමුවූ බවට පළ වූ සටහනක නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: වාතය හරහා පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයක් මෑතකදී ලංකාවෙන් හඳුනාගත්තා ද?

කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ ජනතාව තව තවත් බිය වැද්දීමට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් කටයුතු කරන අයුරු ද මේ දිනවල දැකගන්නට පුළුවන්.  නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම වෙනුවට කොවිඩ් පාලන අංශ සහ සෞඛ්‍ය අංශ විසින් තහවුරු නොවූ වාතය තුළින් බෝවන නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීම මගින් […]

Continue Reading

FACT CHECK: මහාචාර්ය නීලිකා මලවිගේට අක්බර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක් ?

ඉස්ලාම් භක්තික කොරෝනා ආසාදිතයින්ගේ සිරුරු භූමිදානය කිරීමේ අවස්ථාව මෙතෙක් ලබා නොදීම හමුවේ මුස්ලිම් ප්‍රජාව තුළ විශාල විරෝධතාවයක් මතු වී ඇත. එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානි, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ අදහස් දැක්වීම් කෙරෙහි ද පසුගිය දිනවල බොහෝ දෙනා අවධානය යොමු කර තිබුනා.  මෙවන් පසුබිමක, කොරෝනා වෛරසය හේතුවෙන් […]

Continue Reading