21 රැලියට සහභාගි වූ පිරිස දැක්වෙන ඡායාරූප පෙළක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කර තිබුණු මහජන රැලියක් පසුගිය 21 වන දා නුගේගොඩ දී  පැවැත්වුණා. එම රැලියේ යැයි හඳුන්වමින් ජායාරූප රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. එම ජායාරූප සම්බන්ධයෙන් අප සිදු කල කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකගෙන් දෝෂා රෝපණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුවට සහය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරන අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වුණා. එහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඒකාබද්ද බයියන්ට හොදවයින් අමතන […]

Continue Reading

නුගේගොඩ ගුවන් පාලම යට තැනූ ගවලෙනක් ද?

2020 වසරේ පටන් විටෙන් විට නත්තල් මාසය එළැඹීමත් සමග ෆේස්බුක් සමාජ ජලා හරහා හුවමාරු වන මෙරට ඡායාරූපයක් ලෙස හඳුන්වා දුන් ඡායාරූපයක් පිළිබඳ අප කරන ලද විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජේසු තුමා උපන්නෙත් ගව ලෙනකයි.. ඉතින් නත්තල දුගියාගෙත් නත්තලයි.. මේ නුගේගොඩ පාලම යට ❤🖤” ලෙස සඳහන් කරමින් ඡායාරූපයක් 2020 වසරේ දෙසැම්බර් මස එකතු කර […]

Continue Reading

Explainer: Google Map හි ජුබිලි කණුව හන්දිය, පිස්සට හූ කියපු හන්දිය ලෙස වෙනස් වුණාද?

දේශාපලන වේදිකාවේ මෙන්ම දේශපාලනය හා ඈඳෙන කාලීන සිදුවීම් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. එවන් සිදුවීමක් මුල් කොටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : නුගේගොඩ, ජුබිලි කණුව හන්දිය, Google Map හි දක්වා ඇත්තේ, ‘Jubilee Post (පිස්සට හූ […]

Continue Reading

ජුබිලි කණුවේ කිරි පෝලිම් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ ජවිපෙ සාමාජිකයින් දෙදෙනෙකු CID භාරයට ??

නුගේගොඩ මිරිහාන ජුබිලි කණුව හන්දිය ආසන්න යේ තිබූ කිරිපිටි පෝලිමක් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා.මේ හා සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණු නොමගයවන සුලු  ප්‍රචාරයක් පිළිබදව විමසුමකි . සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පරිශීලකයෙක් විසින් ආන්දෝලනයට ලක්වූ කිරි පෝලිම තිබුණු ජුබිලි කණුව හන්දිය ආසන්නයේ පිහිටි පැලවත්ත කිරිපිටි නියෝජිතායතනයේ […]

Continue Reading