ජනපති ප්‍රමුඛ නුවරඑළියේ පැවති මැයි රැලිය පිළිබඳ පළ වූ අසත්‍ය සටහන් පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ ලෝක කම්කරු දිනයට සමගාමීව මැයි රැලි ස්ථාන 21 ක පැවැත්වූ අතර ඉන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කරමින් පැවැත් වූ සැමරුම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ […]

Continue Reading

ලංකාවේ රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනයක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විදේශීය රටවලට අයත් වීඩියෝ බොහෝමයක් නොමග යවන සුළු අර්ථයන් එකතු කරමින්, ලංකාවේ කාලීන සිදුවීම් හා ඈඳමින්, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. පසුගිය මාස කිහිපයේ නුවරඑළිය ප්‍රදේශයේ දී කොළඹ පාසලක සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක් සමඟ ගැටීම ඇතුළු අනතුරු කිහිපයක් ම වාර්තා වී තිබුණා. මෙවැනි […]

Continue Reading

රදැල්ල අනතුරින් පාසල් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පළවන සටහන් සාවද්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නුවරඑළිය, රදැල්ල ප්‍රදේශයේදී කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් පාසල් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “නුවරඑළිය නානූ ඔය මාර්ගයේ පාසල් […]

Continue Reading

FACT CHECK: නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් නුවරඑළිය හෝල්බෘක් ප්‍රදේශයේදී බස් රථයකින් පැන ගියාද?

පසුගිය දිනක (ඔක්තෝම්බර් 6) රාත්‍රී කාලයේ දී කොරෝනා රෝගය ආසාදිත අයෙකු රාගම රෝහලෙන් පැන ගොස් තිබු අතර පසුදින නැවත ඔහු සොයාගනු ලැබිණ. මෙවැනිම සිදුවීමක් පසුගිය ජුලි මාසයේදී ද වාර්තා විය. එහිදී කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු, IDH රෝහලෙන් පළා ගොස් තිබිණ. එසේ පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් සහ යුධ හමුදා බුද්ධි […]

Continue Reading