නොමිලේ උපත් පාලන කොපු පාසල් සිසුන්ට බෙදා දීමේ තීරණයක්?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ගනු ලැබූ තීරණ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයට තුඩු දිය හැකි ප්‍රකාශයන් කිහිපයක් ගත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරික්ෂාවක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

ගාල්ල අක්මීමන පාසල් ළමුන් පැහැර ගැනීමක් සිදුව ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

Update 23/05/2023 මේ අතර එක්තරා යුවලක සේයාරුවක් සමාජ ජාලා තුළ පළකරමින් දරුවන් පැහැර ගැනීමට ඔවුන් සම්බන්ධ බවට සහ එහි සිටින පිරිමි පුද්ගලයාව දුටු සැනින් පොලිසියට දන්වන ලෙස සමාජ ජාලා සටහන් පළවෙනවා. Facebook | Archived මේ සම්බන්ධයෙන් අදහස් පලකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව සදහන් කලේ මෙම සමාජ ජාලා සටහන් ඒ ඒ පුද්ගලයන්ගේ පුද්ගලික ප්‍රශ්න මත […]

Continue Reading

දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර ගැනීමට මුදල් නොමැති වීම නිසා පාසල් ගමන සම්පුර්ණයෙන්ම නතර කර ඇතිද?

පවතින ආර්ථික අර්බුදය හමුවේ ,සියලු දෙනාම ජිවත්වෙන්නේ දැඩි අපහසුතා මධ්‍යයේ යි. එවන් තත්වයක් තුළ දිළිදුකම, ආහාර හිගය පිලිබදව සටහන් නිතර සමාජ ජාලාවල පැතිරෙනවා. දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර හිගය නිසා සිය පාසල් ගමන සම්පුර්ණයෙන්ම නතර කර දමා ඇති බවට පුවත්පත් වාර්තාවක් පදනම් කර ගනිමින් පළවන සමාජ  ජාලා සටහන් පිලිබදව අප විසින් කරුණු විමසා […]

Continue Reading