මේ ලංකාවේ ජලාශයක වාන් දොරටු විවෘත කර ඇති අවස්ථාවක් නොවේ!
විදෙස් රටවල සිදුවීම් ලංකාවේ දේ ලෙස කාලීන මාතෘකා ඔස්සේ සමාජ ජාලාවල හුවමාරුවීම දැන් බොහෝ කලක සිට සිදුවන දෙයක්. මේ අවධානය යොමුවන්නේ එවන් වීඩියෝවක් පිලිබදවයි. සමාජ ජාලා සටහන් : විශාල ජලාශයක වාන් දොරටු විවර කර ,විශාල ජල ප්‍රමාණයක් පිටවන අවස්ථාවක වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරුවූ අතර එම සටහන සමග දැක්වුණේ එය ලංකාවේ සිදුවීමක් බවයි. Facebook | Archived […]
Continue Reading