ඇල්ල ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්න ස්වභාවික හේතු මත ඇතිවුවක් නොවේ! – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පොලිස් නිල ඇඳුමක් සහිත පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයෙක් දිවා කාලයේ තරුණියක් වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ වීඩියෝවක් සංසරණය වන අතර ඒ පිළිබඳව විවිධ අදහස් දක්වමින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් විවිධ තොරතුරු විමසීම් සිදුකර තිබුණා. එමෙන් ම අපගෙන් ද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණයට දින කිහිපයක් තිබියදී රටේ කෝලහාල පවතින බව ට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල වීඩියෝවක් සංසරණ වනවා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කරමින් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පොලීසියට එල්ල වූ විරෝධය යන තේමාව යටතේ, මෑතකදී පොලිසියට ප්‍රහාරයක් එල්ල වී ඇති […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස අධිකරණය විසින් ඔහුව තාවකාලික වැඩ තහනමකට ලක්කර ඇත .මේ වාතාවරණය තුල ඔහු සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පැවති. සමාජ මාධ්‍ය පළ කිරීම් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් මේ වන විට රටින් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන එක් වැදගත් මෙහෙයුමක් ලෙස යුක්තිය මෙහෙයුම දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නායකත්වය යටතේ මෙම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක වනවා. මෙම මෙහෙයුමෙන් මේ වන විට දිනකට සැලකිය යුතු තරම් වැටලීම් ගණනක් සිදු කර අත්අඩංගුවට […]
Continue Readingකටුනායක ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් හා සම්බන්ධ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමඟම ඒ ඔස්සේ විවිධ අදහස් දක්වමින් කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳව අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ සවස ATM එකකින් මුදල් අරගෙන එන විට එක් අයෙක් පසු පස ඇවිත් […]
Continue ReadingUpdate : 16/05/22 ගාලුමුවදොර, කොල්ලුපිටිය ප්‍රදේශයේ සහ දිවයින පුරා පුද්ගලයන්ට පහරදී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට හානිකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 398 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා. වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරීක්ෂා කරමින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවත් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත මුදා […]
Continue Readingකාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වර්තමාන රජය විසින් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී පැවසුවා. එම කරුණ ද මුල්කරගෙන මුස්ලිම් තරුණයකු විසින් සිංහල පෙම්වතිය දූෂණය කර නීතියෙන් දඬුවම් නොලබා නිදහස් කර ඇති බව පැවසෙන සේ සකසා ඉදිරිපත්ව තිබු සටහනකින් වර්තමාන රජය විසින් කාන්තාවන් ට ආරක්ෂාව තහවුරු කිරීමට […]
Continue Readingකොරෝනා වසංගත තත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍ර වල සේවයේ නියුතු අයට එම රෝගය වැලඳී ඇති අතර මේ පිලිබඳව දිනෙන් දින මාධ්‍ය වාර්තාවල දැකගන්නට ලැබෙනවා. මේ අතරේ බදුල්ල පොලීසියේ නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කළ පුවතක් ඇතුළත් ෆේස්බුක් සටහන් රැසක් හුවමාරු වෙනු අපට දැකගන්නට ලැබුනා. උපහාසාත්මක කෝණයකින් සිදුකළ සංස්කරණයක් බව පෙනී ගියද වැරදීමකින් හෝ පුවත් පතක මෙවැනි සිරස්තලයක් […]
Continue Reading