ඉන්දීය ගුවන් යානා අනතුරට පෙර එහි ඇතුළත ගත් දර්ශන පෙළක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ, ගුවන් මගීන් 241 දෙනෙකු ඇතුළු තවත් කිහිපදෙනෙකුට ජීවිත අහිමි වූ බිහිසුණු ඉන්දීය ගුවන් අනතුර සම්බන්ධවයි. ඊයේ (12) අහමදාබාද්හිදී සිදුවූ මෙම බිහිසුණු ඛේදවාචකයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ද අනතුර හා සම්බන්ධ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද බහුලව සංසරණය […]
Continue Reading