මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් හා තිරුකුමාර් නිදොස් කොට නිදහස් කිරීම මෑතකදී දුන් නඩු තීන්දුවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂ ජනතා අවධානයකට ලක් වූ ඇතැම් අවස්ථාවල නඩු කටයුතු දක්වා දුරදිග ගිය ආන්දෝලනාත්මක සිදුවීම් මෑතකදී සිදුවූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමා මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි මල්වානේ නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදුකළ […]
Continue Reading
