ජනපති අනුර හෙලිකොප්ටර් දෙකකින් නුවර ගියා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිවැරදිව තහවුරු කර නොගත් තොරතුරු සමාජ මාධ්‍යට මුදා හැරීම මගින් සමස්ත සමාජය නොමගයාමක් මෙන්ම ඇතැම් අවස්ථාවල රටේ පිළිගත් චරිතවල ප්‍රතිරූපයන්ට ද සිදු වන්නේ හානිවීමකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මහනුවර සංචාරය හා සම්බන්ධව මේ දිනවල සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් […]
Continue Reading
