බැලුනයක් මඟින් මාලිමාව සිදුකරන නවතම මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ සමයේ, මැතිවරණ ප්‍රචාරණයට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ අතර අසත්‍ය තොරතුරු ද, බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙස නොමග යවන සුළු ඡායාරූපයක් පිළිබඳ සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අහසේ පාවෙන බැලූනයක් උපයෝගී කර ගනිමින් […]

Continue Reading

මෙවර මාලිමාවෙන් තරඟ කරන අනිල් කේ. සේනාධීර, මීට පෙර පොහොට්ටුවෙන් තරඟ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙවර මැතිවරණයේදී දැක ගන්නට ලැබෙන කරුණක් වන්නේ, මීට පෙර වෙනත් පක්ෂ වලින් තරඟ කරන ලද අපේක්ෂකයින්ම මෙවර වෙනත් පක්ෂයකින් තරඟ කිරීමයි. එලෙස වෙනත් පක්ෂ කරා ගිය බොහෝ පිරිසකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. නමුත් මේ අතර ඇතැම් සටහන් නොමග යන ලෙස අසත්‍ය පතුරුවමින් සංසරණය වනවා. එලෙස […]

Continue Reading

මත්ද්‍රව්‍ය සමඟ හසුව හිරේ ගිය ‘මැන්ඩි ගිහාන්ට’ මාලිමාවෙන් අම්බලන්ගොඩ නගර සභාවට නාම යෝජනා?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අම්බලන්ගොඩ නගර සභාවට මාලිමාවෙන් තරඟ වැදීම සඳහා මත්ද්‍රව්‍ය සමග හසුව, බන්ධනාගාර ගත කර සිටි මැන්ඩි ගිහාන් නැමැත්තාට නාමයෝජනා ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මත්ද්‍රව්‍ය සමග හසුව, හිරේ ගිහිපු “මැන්ඩි ගිහාන්ට” […]

Continue Reading

FACT CHECK: කිරි සමන් සහෝදරයාගේ සහායත් මාලිමාවට ?

ජනතා  විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය සහ ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් මෑතක අත්අඩංගුවට ලක්වූ කිරි සමන් හෙවත් ඕශක නිලාන්ව  ඈදාගනිමින් සකස්කළ  එවැනි අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පළ කර තිබුණු […]

Continue Reading

ඉදිරි අවුරුදු පහේ පසුතැවිල්ලක් නොවී සිටීමට ඡන්දය මාලිමාවට දෙන ලෙස පේෂල මනෝජ්ගෙන් ඉල්ලීමක්?

සමාජයේ ප්‍රසිද්ධ චරිත අලලා ඔවුන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරි අවුරුදු පහේ ඔබට පසුතැවිල්ලක් නොවී සිටීමට අවශ්‍ය නම්, ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න..– සප්ත ස්වර විශ්වාලංකාර කීර්ති ශ්‍රි කලා අභිමානී දේශමාන්‍ය… සංගීත වේදී පේෂල ජයරත්න-” […]

Continue Reading