NPP මන්ත්‍රී රවීන්ද්‍ර ලොව පොහොසත්ම රට බවට ලංකාව පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රකාශ කළාද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් “ලොව පොහොසත්ම රට බවට ලංකාව පත් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණු බවට” ප්‍රකාශ කළ බව හඟවමින්, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය විසින් සටහනක් වාර්තා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය […]
Continue Reading
