නොවැම්බර් මුල් සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් මුල් සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වික්ටෝරියා වේල්ල නිර්මාණය කිරීමට එකදු යකඩ කම්බියක්වත් යොදා නොගත් බවට කියවෙන පුවතේ ඇත්ත කතාව! ඇතැම්විට ඔබටත් ඇසී ඇති, වික්ටෝරියා වේල්ල එකදු යකඩ කම්බියක්වත් […]

Continue Reading

පාස්ලි කොළ භාවිත කරමින් වකුගඩු වල ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ පානයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෙඩ රෝග සඳහා අත්බෙහෙත්, ප්‍රතිකාර ක්‍රම සඳහා නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන අතර, මෙවැනි ප්‍රතිකාර වලට බොහෝ දෙනා යොමු වීම බහුලව දක්නට ලැබෙනවා. වකුගඩු වල තැන්පත් වී ඇති විෂ සහ ලවණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල […]

Continue Reading